සුපිරිම භාණ්ඩයක් A-10 Thunderbolt II
අද පොස්ට් එකෙන් කතා කරන්න යන්නෙ කවුරුත් කැමති සුපිරිම භාණ්ඩයක් ගැන. ඒ තමා Fairchild Republic A-10 Thunderbolt II, කෙටියෙන්ම කිවුවොත් A-10 Thunderbolt II [FONT="]කියන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානය ගැන තමා කියන්න යන්නෙ. මේ භාණ්ඩෙ නම් හරිම ලස්සනයි, ඒවගේම තමා එයාගෙ භයානක කම, කොහොමත් ඉතින් ලස්සන දේවල් භයානක වැඩී කියනවනෙ. ගුවන් හමුදාවේ මෙයාගෙ අන්වර්ථ නාමය විදිහට පාවිච්චි කරන්නෙ “Warthog” කියලා. පහල තියෙන්නෙ මෙයාගෙ රූපයක් බලන්නකො කොහොමද භාණ්ඩෙ කියලා.
[/FONT] [FONT="]A-10 Thunderbolt II [/FONT][FONT="]කියන ජෙට් ප්‍රහාරක යානය නිපදවන්නෙ [/FONT][FONT="]Fairchild-Republic[/FONT][FONT="]කියන සමාගමෙන් [/FONT][FONT="]close air support[/FONT][FONT="]ලබාදෙන[/FONT][FONT="]ගුවන් යානයක් විදිහට, ඒ කියන්නෙ පාබළ හමුදා වලට ඉක්මනින් ගුවන් සහාය ලබාදෙන ගුවන් යානයක් විදිහට. විශේෂයෙන්ම යුද්ධ ටැංකි හා සන්නද්ධ වාහන වලට පහරදීම. මෙයාගෙ පලවෙනි පියාසැරිය කරලා තියෙන්නෙ 1972 අවුරුද්දෙ වුනත් සේවයට එකතු වෙන්නෙ 1977 අවුරුද්දෙ. එදා ඉදන් අද වෙනකම් [/FONT][FONT="]ඇමරිකානු ගුවන් හමුදාවෙ මෙයා සේවය කරනවා. [/FONT][FONT="]1984 අවුරුද්දෙ මේ යානා නිශ්පාදනය කරන එක නවත්වනකොට, යානා 713 නිපදවලා තිබුනා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න දැන් කියන්න යන්නෙ හොදම ටික, ඒ කියන්නෙ මෙයාට තියෙන අවි ආයුධ ගැන. මෙයාගෙ තියෙන ප්‍රධානම අවියක් තමා [/FONT][FONT="]General Dynamics GAU-8/A Avenger 30mm cannon ([/FONT][FONT="]සරලව කිව්වොත් machine gun එකක්[/FONT][FONT="]) [/FONT][FONT="]එක. පහල රූපයෙන් බලාගන්නකො භාණ්ඩෙ කොහොමද කියලා.
[/FONT] [FONT="]කොහොමද භාණ්ඩෙ දැක්කහම හිතාගන්න පුලුවන්නෙ. මේ භාණ්ඩෙට [/FONT][FONT="]6,500m [/FONT][FONT="]කට වඩා වැඩි දුරකින් තියෙන යුද්ධ ටැංකියක් උනත් අඩපන කරන්න පුලුවන් කියනවනෙ. නියමුවාට ඕන විදිහට [/FONT][FONT="]firing rate of 2,100 or 4,200 rounds a minute [/FONT][FONT="]කියලා වෙනස් කරන්නත් පුලුවන්ලු. [/FONT][FONT="]මේකෙ [/FONT][FONT="]11 stores pylons ([/FONT][FONT="]ඒ[/FONT][FONT="]කියන්නෙ ආයුධ සවිකරන්න පුලුවන් තැන්, විශේෂයෙන්ම බෝම්බ[/FONT][FONT="]), fuselage[/FONT][FONT="]එක යට තැන් 3කත්, main wing එක යට තැන් 8ක් විදිහට තැන් 11ක[/FONT][FONT="]තියෙනවලු. පහල රූපෙ බලන්නකො.[/FONT]
[FONT="][FONT="]පහල [FONT="]තියෙන්නෙ [FONT="]මෙයාගෙ gu[FONT="]n [FONT="]එකට [FONT="]උන්ඩ [FONT="]පුරවන [FONT="]කොට [FONT="]ගත්ත [FONT="]video [FONT="]එකක්[FONT="], [FONT="]ඒකත් [FONT="]ඉතින් [FONT="]බලලාම [FONT="]ඉන්නකො.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
ඒ විතරක් නෙමේ මෙයා ගෙනියන මිසයිල එල්ල කරනකොට ලේසර් මග පෙන්වීම, ඉලෙක්ට්‍රොනික සහයෝගය හා අධෝරක්ත මඟ පෙන්වීම වගේ දේවලුත් යොදාගන්නවලු. මෙයාට [/FONT][FONT="]General Electric[/FONT][FONT="] සමාගමෙන් සපයන [/FONT][FONT="]non-afterburning turbo fan [/FONT][FONT="]එන්ජින් දෙකක් තමා තියෙන්නෙ. මේ එන්ජින් දෙකේ පිහිටීම නිසා එක එන්ජිමකින් උනත් පියාසර කරන්න පුලුවන්ලු. පහල තියෙන්නෙ එන්ජින් දෙකේ රූපයක්.[/FONT]
[FONT="]A-10 Thunderbolt II ගුවන් යානය අඩු ගුවන් වේගයන් සහ පහලින් ගමන් කිරීමේදී විශිෂ්ට ලෙස පාලනය කල හැකි අතර, ඉතා නිවැරදි ලෙස ප්‍රහාර එල්ල කරන්නත් පුලුවන්ලු. මෙම ගුවන් යානා දීර්ඝ කාලයක් සඳහා සටන ප්‍රදේශ ආසන්නයේ රස්තියාදු වීමටත් සහ පෙනීම අඩුතත්ව යටතේ ප්‍රහාර ක්‍රියාත්මක කරන්නත් පුලුවන්ලු. පුළුල් සටන් අරය සහ කෙටි ධාවන පථයක ගොඩබැස්සවීම් හා ඉහලට නැග්ගවීමට පුලුවන්කම නිසා මෙයාට ඉදිරිපස ආරක්ෂක වලල්ලෙන් එහායින් තියෙන මෙහෙයුම් වලටත් සහභාගි වෙන්න පුලුවන්. රාත්‍රී දර්ශනය ඇස් ආවරණ භාවිතා කරමින්, A-10 ගුවන් නියමුවන්ට අඳුර තුළ ඔවුන්ගේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පුලුවන්ලු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැන් ඉතින් කට්ටියම දැක්කනෙ මෙයාගෙ වැඩ කොහොමද කියලා. පහල තියෙන්නෙ මෙයාගෙ ලස්සන පින්තූර ටිකක්, ඒකත් බලලාම ඉන්නකො.
[/FONT] [FONT="]ඔන්න ඉතින් මම කැපෙනවා, මේ වගේම හොද පොස්ට් එකකින් ඊලගට හම්බවෙමු.[/FONT]
[FONT="]මෙන්න මගෙ කලින් පෝස්ට්, [/FONT]ගුවන් යානයේ කොටස්

Last edited: