සුපිරිම මොබිටෙල් ඇඩ් එක

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ ඇඩ් එක හොදට මතකයි. සචිත් එයාගේ පරණ නාඩගම් සින්දුව කරෙත් මේ කාලෙම නිසා :D

    පරණ නාඩගම් එකේ මියුසික් එකමයි තියෙන්නේ
     
    • Like
    Reactions: Micheal Corleon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    lanakveth lassanama kaale yudde thibune naththam!
    කවුරුහරි කියාවි අපෙ කාලෙ හොඳා අරකයි මෙකයි පම්පොරි ගහනව කියලා.
    ඒත් මට හිතෙන්නෙ සුද්දාගෙ නිදහසෙන් පස්සෙ නූතමත්වයයි අපෙ කමයි දෙකම සමබරව ලස්සනට ජීවත් වෙච්ච අන්තිම සහ හොඳම කාලෙ තම ඔය කියලා .

    අසූ ගණන් වල අපෙ රටෙ කලබල .
    හැත්තෑව දශකෙ මැතිණි නිසා අපෙ උන් කටු කෑවා
    අනූව දශකෙ යුද්ධෙ .

    අද කාලෙ ගැන කියන්න දෙයක් නැහැ නෙ ?

    මේ music එකට ගහන්න නම් එකක් නෑ බං






    hambo meka :love2:
    ------ Post added on Nov 22, 2022 at 11:22 PM

    A.R rahman rox

    Oya shah ruk inna add eka giye man O/L karala gedara iddi
    First week of January in 2009
    ------ Post added on Nov 22, 2022 at 11:28 PM
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කවුරුහරි කියාවි අපෙ කාලෙ හොඳා අරකයි මෙකයි පම්පොරි ගහනව කියලා.
    ඒත් මට හිතෙන්නෙ සුද්දාගෙ නිදහසෙන් පස්සෙ නූතමත්වයයි අපෙ කමයි දෙකම සමබරව ලස්සනට ජීවත් වෙච්ච අන්තිම සහ හොඳම කාලෙ තම ඔය කියලා .

    අසූ ගණන් වල අපෙ රටෙ කලබල .
    හැත්තෑව දශකෙ මැතිණි නිසා අපෙ උන් කටු කෑවා
    අනූව දශකෙ යුද්ධෙ .

    අද කාලෙ ගැන කියන්න දෙයක් නැහැ නෙ ?


    A.R rahman rox

    Oya shah ruk inna add eka giye man O/L karala gedara iddi
    First week of January in 2009
    ------ Post added on Nov 22, 2022 at 11:28 PM
    සිරා.. මන් හිතන්නේ මුළු human civilization එකේම.. ලොකුම සන්දිස්තානෙක තිබ්බ කාලේ.. tech scene ආවම කාලේ.. පරණ generation එකත් experience කරපු tech scene එකේ මුල් ආතල් කාලේත් විඳපු එකම generation එක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,108
    113
    34
    Kalutara
    A.R rahman rox

    Oya shah ruk inna add eka giye man O/L karala gedara iddi
    First week of January in 2009
    ------ Post added on Nov 22, 2022 at 11:28 PM
    එයාර්ටෙල ආපු කාලේ අපිට ඕන නම්බර්ස් පහක් රික්වෙස්ට් කරන්න පුළුවන් සිම් එකක් ගනිද්දී. ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. ඒකෙදී නම්බර්ස් පහක් දාලා එතනින් එකක් තියෙනවා නම් දෙනවා.
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Kaali eken passe neda mathak une
    අනේ ඌගෙ හු@# මේක මම නිකන් ඉන්න ගමන් ප්ලේ කරනවා බන් ගිටාර් එකෙන්

    Music Sachith Pieris netha ♥️
    ඌ ට කැන්සර් එකක් ආවනේ. මාර ලස්සන වැඩක් ඌගෙ මේක නම්
    ------ Post added on Nov 23, 2022 at 5:52 AM

    ai ban mewa parana patata penne ee kale apita mara colorfull penunane ape aha aluth cam walata ehema huru wela nisada
    මේක නම් පොඩ්ඩක් බ්‍රවුන් ගතියක් නේද ??
    අනික බපන්කෝ දැන් දෙරණේ එහෙම කලර්ස් පාට පෙට්ටියක් වගේ
    ------ Post added on Nov 23, 2022 at 5:54 AM

    මේ music එකට ගහන්න නම් එකක් නෑ බං






    hambo meka :love2:
    ------ Post added on Nov 22, 2022 at 11:22 PM

    එහෙම කියන්න එපා දේශීය දේත් අගය කරපන්. හෙලෝ ශ්‍රී ලංකා......... මේකත් පට්ට
    ------ Post added on Nov 23, 2022 at 5:55 AM