
මාර Nostalgic
මාර Nostalgic
මාර Nostalgic
මේ ඇඩ් එක හොදට මතකයි. සචිත් එයාගේ පරණ නාඩගම් සින්දුව කරෙත් මේ කාලෙම නිසා
පරණ නාඩගම් එකේ මියුසික් එකමයි තියෙන්නේ
කවුරුහරි කියාවි අපෙ කාලෙ හොඳා අරකයි මෙකයි පම්පොරි ගහනව කියලා.lanakveth lassanama kaale yudde thibune naththam!
මේ music එකට ගහන්න නම් එකක් නෑ බං
hambo meka
------ Post added on Nov 22, 2022 at 11:22 PM
සිරා.. මන් හිතන්නේ මුළු human civilization එකේම.. ලොකුම සන්දිස්තානෙක තිබ්බ කාලේ.. tech scene ආවම කාලේ.. පරණ generation එකත් experience කරපු tech scene එකේ මුල් ආතල් කාලේත් විඳපු එකම generation එක.කවුරුහරි කියාවි අපෙ කාලෙ හොඳා අරකයි මෙකයි පම්පොරි ගහනව කියලා.
ඒත් මට හිතෙන්නෙ සුද්දාගෙ නිදහසෙන් පස්සෙ නූතමත්වයයි අපෙ කමයි දෙකම සමබරව ලස්සනට ජීවත් වෙච්ච අන්තිම සහ හොඳම කාලෙ තම ඔය කියලා .
අසූ ගණන් වල අපෙ රටෙ කලබල .
හැත්තෑව දශකෙ මැතිණි නිසා අපෙ උන් කටු කෑවා
අනූව දශකෙ යුද්ධෙ .
අද කාලෙ ගැන කියන්න දෙයක් නැහැ නෙ ?
A.R rahman rox
Oya shah ruk inna add eka giye man O/L karala gedara iddi
First week of January in 2009
------ Post added on Nov 22, 2022 at 11:28 PM
එයාර්ටෙල ආපු කාලේ අපිට ඕන නම්බර්ස් පහක් රික්වෙස්ට් කරන්න පුළුවන් සිම් එකක් ගනිද්දී. ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. ඒකෙදී නම්බර්ස් පහක් දාලා එතනින් එකක් තියෙනවා නම් දෙනවා.A.R rahman rox
Oya shah ruk inna add eka giye man O/L karala gedara iddi
First week of January in 2009
------ Post added on Nov 22, 2022 at 11:28 PM
අනේ ඌගෙ හු@# මේක මම නිකන් ඉන්න ගමන් ප්ලේ කරනවා බන් ගිටාර් එකෙන්Kaali eken passe neda mathak une
ඌ ට කැන්සර් එකක් ආවනේ. මාර ලස්සන වැඩක් ඌගෙ මේක නම්Music Sachith Pieris netha![]()
මේක නම් පොඩ්ඩක් බ්‍රවුන් ගතියක් නේද ??ai ban mewa parana patata penne ee kale apita mara colorfull penunane ape aha aluth cam walata ehema huru wela nisada
මේ music එකට ගහන්න නම් එකක් නෑ බං
hambo meka
------ Post added on Nov 22, 2022 at 11:22 PM
මේ music එකට ගහන්න නම් එකක් නෑ බං
hambo meka
------ Post added on Nov 22, 2022 at 11:22 PM