සුපිරිම Physics ගුරුවරය කවුද?

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එකෙක්වත් වැඩක් නැහැ. කට්ටිය දන්නේ යාන්ත්‍රවිද්‍යාව ආලෝකය තාපය විතරයි. අනිත්වා උඩින් ඇදන් යනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ටොනික් එහෙම කරන්නේම නෑහැ.
    එහෙම වුණානේ මටත්
    භෞතික විද්‍යාව එපා උණා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,923
    113
    Asela Ranasinghe api A/L karapu kaale nam.
    Exam atha erala daala indapu mama exam ekata unandu wune mata physics hari puluwan neh kiyala confident wuna nisa.
    Asela sir nisa thamai a confidence awe.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mahen Jacob. Mama second shy karanna revision class ekak hoyanna Ruwan Sarathchandra, Sri Lal Jayasekara, Ananda kaluarachchi, Mahinda Galapatti. oya okkogema gya. Augut exam tyeddi feb wala idan Mahen Jacob ge set una. Pattama Physics sir matanm hodatama set una. E kale lokuwata senaga hitiye na porata
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    එකෙක්වත් වැඩක් නැහැ. කට්ටිය දන්නේ යාන්ත්‍රවිද්‍යාව ආලෝකය තාපය විතරයි. අනිත්වා උඩින් ඇදන් යනවා. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ටොනික් එහෙම කරන්නේම නෑහැ.
    භෞතික විද්‍යාවේ පියා නොහොත් කීර්ති ධර්මසිරි උතුමානන් ලගට ක්ලාස් ගියා නම් ඔහොම කියන්නේ නෑ .
    සර් electricity board eke Assistant GM (transmission).
    Electrical , electronic nothing.
    මට physics A ගන්න පුලුවන් උනේ ඒ හින්දා තමයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    FB_IMG_16024989838661048.jpg


    😳😳😳😳😳😂😂😂 ගියපු කට්ටිය කෝ