සුපිරිම Simple/Small Housing planz සෙට් එකක්...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සුපිරිම Simple/Small Housing planz සෙට් එකක්...

    2-Bedroom-House-Plans-Designs-3D-small.jpg


    තව තව සෙට්, වෙන සෙට් වෙන වෙලාවට දාන්නම්.
    ඔයාලා ළගත් තියේ නම් share කරන්න.

    අද හෙටම පටන්ගන්න ඕන ගෙයි වැඩත්..


    2-Bedroom-House-Plans-Layout.jpeg


    L-20-th-large.jpg


    Two-bedroom-house-plan.jpg


    mesmerizing-simple-house-designs-2-bedrooms-along-with-3-bedroom-home-design-plans-glamorous-of-simple-house-designs-2.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොඩි ඒවා තියෙනවනම් දාපන් බලන්න
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Open kichen plans lankawata hariyanne ne, ath dekeemen kiyanne, lankawe cook karanakota godak thunapaha, oil..etc sera kulu badu use karanawa, open plan kitchen ekak thibboth ee duma, ganda mulu gedara puraama yanawa.
    eeka nisa lankawata eeka hariyanne ne.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Open kichen plans lankawata hariyanne ne, ath dekeemen kiyanne, lankawe cook karanakota godak thunapaha, oil..etc sera kulu badu use karanawa, open plan kitchen ekak thibboth ee duma, ganda mulu gedara puraama yanawa.
    eeka nisa lankawata eeka hariyanne ne.

    ඔව් මිරිස් එහෙම බදිනකොට දැනටත් අල්ලපු කාමරේ උන්ගේ #කෙන් දුම් යනවා බිත්ති වලින් කවර් වෙලත් ඕපන් තිබුන නම් කොහොම තියෙය් ද
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඔන්න තවත් Simple කලා එහෙනම්..මේවා ගොඩ දාගන්න පුළුවන් Machanz ලක්ෂ 20-30 අතරේ වගේ

    7bbbd8048a6ad29823ca11a2e7599cc4.jpg



    b6b725999c611eb21df17b6409475a70.jpg



    isometric-home-3dview-07.jpg



    isometric-home-3dview-06.jpg



    66871786b09c35b1b78264802f483a10--small-floor-plans-tiny-houses-floor-plans.jpg



    RxB8uVM5fUiyJOzdpLds8Ovk_30Up9Psrk5q_xSPUIgKBpKrF9AZCiFnm0EeTGhZMqM=h900