සුපිරියක් Inception 2010

Nikon Boy

Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    TGaTckK5V7VKlJ34PFlON5ei_DARWndAHrDqOWTaC6kH5R8V8RlxE6i22VswAx3ENx-3

    මචන්ල මෙන්න ගෙනවා පට්ට ෆිල්ම් එකක් දැන් තමයි බලලා ඉවර උනෙ, සුපිරියක් Tenet ෆිල්ම් එක Direct කරපු Director: Christopher Nolan තමයි කරලා තියෙන්නෙ කියන්න වචන නැ,
    මෙන්න ලින්ක් එක
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    ඉතින් රට ඉස්සරහට යයිද මං අහන්නේ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,463
    113
    ඉතින් රට ඉස්සරහට යයිද මං අහන්නේ

    Ubala wage wena ekek balala nathi film ekak balala thiyana eka hena loku cn ekak kiyala hithana un innakan issarahata yana ekak na. Typical sinhalu :rolleyes:

    U baluwa, balala nathi unta balanna share kala. Ela kollek.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Ubala wage wena ekek balala nathi film ekak balala thiyana eka hena loku cn ekak kiyala hithana un innakan issarahata yana ekak na. Typical sinhalu :rolleyes:

    U baluwa, balala nathi unta balanna share kala. Ela kollek.

    මොන ⁣කෝච්චියට උනත් පරක්කු වෙලා නැගලා වැඩක් නැ.
    ඊට බස් එකේ ඇවිත් ලොරි ටෝක් දුන්නට පරක්කුයි.
    මෙච්චර ප්‍රසිද්ධ එකක් බලලා නැ කියන්න එක සාධාරණියකරනය කරන්නේ, ඌ සයිබරයේ ඈතම ඈතම ඈත කොනක ලිදක ඉන්න ගෙම්බෙක් නම් විතරයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    බැලුව,
    බලල සුමානයක් විතර යනකල් කැරකිල්ල, ඔක්කාරය සහ සිහි මද ගතිය වගේ තිබුණ.
    මීට කලිනුත් ඔය අසනීප ගතිය
    "ශටර් අයිලන්ඩ්" බලල ආව.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    බැලුව,
    බලල සුමානයක් විතර යනකල් කැරකිල්ල, ඔක්කාරය සහ සිහි මද ගතිය වගේ තිබුණ.
    මීට කලිනුත් ඔය අසනීප ගතිය
    "ශටර් අයිලන්ඩ්" බලල ආව.
    mn me kynd gye ekth blpn kyla 😂
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    SUBJECTIVE - Matanam boring una. Tenet th ehemai. Dekama iwara wenakan beluwe na peya bagayak wage balala allala demma. Mama kohomath Action scene thiyanawana kammeli wenawa. Ekko Alien la inna one nettam sattu inna one nattam timetravel wage ewath ekka drama thiyenna one interstellar wage. Nettam Psycological scene!
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මචන්ල මෙන්න ගෙනවා පට්ට ෆිල්ම් එකක් දැන් තමයි බලලා ඉවර උනෙ, සුපිරියක් Tenet ෆිල්ම් එක Direct කරපු Director: Christopher Nolan තමයි කරලා තියෙන්නෙ කියන්න වචන නැ,
    මෙන්න ලින්ක් එක

    උඹ තාම ඕවා නම් බලන්නේ....... තව අවුරුදු 10 යකින් කොරෝනා කියලා ලෙඩක් මේ ලෝකෙටම කෙල කරනවා..... ලැස්ති වෙලා හිටු....
     
    • Haha
    Reactions: rudayas

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩෝ ඕකෙ නලුවම ඉන්න සුපිරියක් තියෙනව නැවක සීන් එකක් ටයිටේනියම් කියලා. බලපං.. ලගදි ආවෙ
     
    • Like
    Reactions: tom2pd