සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Part 2 ] Wondershare Video Editor
ඔන්න මචන්ලා අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මතක ඇතිනේ මම මීට දවස් කීපෙකට උඩදි දුන්නා සුපිරියටම Video Edit කරගන්න පුලුවන්
CyberLink PowerDirector 12 මෘදුකාංගය දුන්නා. ඉතින් අද දෙන්න ගෙනාවෙත් සුපිරිම Video Editing Software එකක්ම තමයි. සාමානය්යයෙන්
CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශය්ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන
මෘදුකාංගයේ ප්රදාන වාසියක් තමයි අවශය්ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න
පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 60 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන්
කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.
කලින් දාපු ලේසියෙන්ම Video Edit කරන්න | CyberLink PowerDirector 12 ලිපිය මෙතනින් බලන්න.
Video සින්දුවක වෙනත් සින්දුවක් Join කරන්න , Photo ටිකකට පට්ටම Effect , Transition ටිකක් දාලා Slide Show එකක් හදාගන්න වගේ තව
වැඩ ගොඩක් කරගන්න පුලුවන්.
මේ මෘදුකාංගය ගැන හොදටම අවබෝදයක් ගන්න නම් අනිවා මේ Video එක බලන්න.
Wondershare Video Editor මෘදුකාංගය මෙතනින් බාගන්න.
Direct Download Link එකයි Torrent Download Link එකයි දෙකම දෙනවා කැමති එකකින් බාගන්න.
Wondershare Video Editor Setup File එක මෙතනින් ගන්න.
Wondershare Video Editor ක්රැක් File එක මෙතනින් ගන්න.
Wondershare Video Editor Torrent වලින් බාගන්නවනම් මෙතනින් ගන්න.
Install Wondershare Video Editor
මේකෙන් වැඩ කරගන්න හැටි කෙටියෙන් දාන්නම් Screen Shot වලින්.
මම නම් හැදුවේ පොටෝස් ටිකකින් පොඩි Slide Show එකක්. මේක Test කරලා බලන්න. මේ ඒකේ Screen Shotz ටිකයි.
ඔයාලගේ Media File ටික Import කරගන්න. [ Ex /- Photos or Video ]
Add කරගත්තු Media File ටික Time Line එකට Add කරගන්න.
Text එකක් ඕන නම් දාගන්න.
Photos ටිකට Effect ටිකක් Add කරගන්න.
Photos ටිකට Transition ටිකක් Add කරගන්න.
Video එක පටන් ගැන්මෙදි දාන්න Intro එකයි අවසාන්යේදි දාන්න Credit එකයි හදාගන්න.
ඔය වගේ තව ගොඩක් තියනවා. ඒවත් කරගන්නවනම් කරගෙන "Create " ක්ලික් කරන්න.
ඊලගට ඉතින් එනවා Save කරගන්න Window එක. ඒකේ සැකසුම් ටිකත් හදාගෙන " Create " Button එක ක්ලික් කරන්න.
ඊගාවට Save වෙන්න පටන් ගන්නවා.
ඔන්න ඉතින් වැඩේ ඉවරයි !!!!!!!!!!!!!!!!!!!!!!
Install Wondershare Video මෘදුකාංගයෙන් වැඩ ගන්න හැටි හොදටම දැන ගන්න ඕණ නම් මේ Page එකට යන්න.
වැදගත් උනානම් Download කරගෙන නිකන්ම යන්නේ නැතුව Comment එකකුත් දාගෙනම යන්න.

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1583032

System Requirements
Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
Processor: Intel or AMD processor, 1GHz or above
RAM: At least 512M physical RAM
Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
Processor: Intel or AMD processor, 1GHz or above
RAM: At least 512M physical RAM
වැදගත් උනානම් Download කරගෙන නිකන්ම යන්නේ නැතුව Comment එකකුත් දාගෙනම යන්න.
Last edited:

............