සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Part 2 ] Wondershare Video Editor

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Part 2 ] Wondershare Video Editor

    HAgSbwt.jpg


    ඔන්න මචන්ලා අදත් ගෙනාවා සුපිරිම Software එකක්. මතක ඇතිනේ මම මීට දවස් කීපෙකට උඩදි දුන්නා සුපිරියටම Video Edit කරගන්න පුලුවන්
    CyberLink PowerDirector 12 මෘදුකාංගය දුන්නා. ඉතින් අද දෙන්න ගෙනාවෙත් සුපිරිම Video Editing Software එකක්ම තමයි. සාමානය්‍යයෙන්
    CyberLink PowerDirector වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන
    මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න
    පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 60 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන්
    කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.


    කලින් දාපු ලේසියෙන්ම Video Edit කරන්න | CyberLink PowerDirector 12 ලිපිය මෙතනින් බලන්න.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1583032
    c6g2GyY.png


    Video සින්දුවක වෙනත් සින්දුවක් Join කරන්න , Photo ටිකකට පට්ටම Effect , Transition ටිකක් දාලා Slide Show එකක් හදාගන්න වගේ තව
    වැඩ ගොඩක් කරගන්න පුලුවන්.

    මේ මෘදුකාංගය ගැන හොදටම අවබෝදයක් ගන්න නම් අනිවා මේ Video එක බලන්න.





    1lpsObh.png


    Wondershare Video Editor මෘදුකාංගය මෙතනින් බාගන්න.

    Direct Download Link එකයි Torrent Download Link එකයි දෙකම දෙනවා කැමති එකකින් බාගන්න.

    Wondershare Video Editor Setup File එක මෙතනින් ගන්න.





    Wondershare Video Editor ක්‍රැක් File එක මෙතනින් ගන්න.






    1UP6VSd.gif




    Wondershare Video Editor Torrent වලින් බාගන්නවනම් මෙතනින් ගන්න.






    1UP6VSd.gif



    Install Wondershare Video Editor


    මේකෙන් වැඩ කරගන්න හැටි කෙටියෙන් දාන්නම් Screen Shot වලින්.

    මම නම් හැදුවේ පොටෝස් ටිකකින් පොඩි Slide Show එකක්. මේක Test කරලා බලන්න. මේ ඒකේ Screen Shotz ටිකයි.


    S3HH6MH.png


    ඔයාලගේ Media File ටික Import කරගන්න. [ Ex /- Photos or Video ]

    EQMtgK6.png


    Add කරගත්තු Media File ටික Time Line එකට Add කරගන්න.

    ycwX2XS.png


    Text එකක් ඕන නම් දාගන්න.

    2bgRhum.png


    Photos ටිකට Effect ටිකක් Add කරගන්න.

    7YaBX5L.png


    Photos ටිකට Transition ටිකක් Add කරගන්න.

    mzdGFQt.png


    Video එක පටන් ගැන්මෙදි දාන්න Intro එකයි අවසාන්යේදි දාන්න Credit එකයි හදාගන්න.

    72LG4JO.png


    ඔය වගේ තව ගොඩක් තියනවා. ඒවත් කරගන්නවනම් කරගෙන "Create " ක්ලික් කරන්න.

    eZssZez.png


    ඊලගට ඉතින් එනවා Save කරගන්න Window එක. ඒකේ සැකසුම් ටිකත් හදාගෙන " Create " Button එක ක්ලික් කරන්න.

    1D840M2.png


    ඊගාවට Save වෙන්න පටන් ගන්නවා.

    0uWxDMU.png


    xxbkgEU.png


    DnswnTD.png


    ඔන්න ඉතින් වැඩේ ඉවරයි !!!!!!!!!!!!!!!!!!!!!!

    0x1H0Ae.png



    Install Wondershare Video මෘදුකාංගයෙන් වැඩ ගන්න හැටි හොදටම දැන ගන්න ඕණ නම් මේ Page එකට යන්න.

    System Requirements

    Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
    Processor: Intel or AMD processor, 1GHz or above
    RAM: At least 512M physical RAM







    වැදගත් උනානම් Download කරගෙන නිකන්ම යන්නේ නැතුව Comment එකකුත් දාගෙනම යන්න.



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png




     
    Last edited:

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    Thanks machan ,
    PowerDirector 12 th ba gaththa,
    bt eken mata mp4 out karanna be vga awlak kiyanawa..
    dan mekath banawa
    rep denna wate yanna wenawa bro :( ............
     
    • Like
    Reactions: jk perera

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    හැමදාම වගේ ගොඩක් වටිනා නුලක් මචන්.
    You must spread some Reputation around before giving it to jk perera again. :(