සුපිරියටම Video Edit කරන්න | CyberLink PowerDirector 12

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සුපිරියටම Video Edit කරන්න | CyberLink PowerDirector 12

    IpVy6es.jpg


    ඔන්න යාලුවනේ අදත් ගෙනාවා සුපිරිම Software එකක්. අද දෙන්න ගෙනාවේ 2013 Best Video Editing Software Comparisons වල නොම්මර #1 ට තියන
    තියන CyberLink PowerDirector මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය වන CyberLink PowerDirector 12 මෘදුකාංගයයි. [ Release Date: 2013-09-16 ]
    අපිට Video එකක් Edit කරන්න ඕනේ නම් මේක තමා හොදම මෘදුකාංගය. අනිත් එක තමයි මේකේ තියන සුපිරි Effect , Transitions දාලා අපේ විඩීයො එක
    එහෙම නැත්නම් Slide Show එක සුපිරියටම හදාගන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.


    HiiaM1W.png


    CyberLink | PowerDirector 12 - Intro Video



    CUYFhmY.png


    ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 තියන අලුත් Features ටික බලාගන්නකෝ.

    bNBLT5Q.png


    npW0nem.gif


    CyberLink PowerDirector 12 මෘදුකාංගය පහත සබැදියෙන් Download කරගන්න. [[ File Size : 521.25 MB ]]


    මෙහෙමයි ඉස්සෙල්ලම CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන මම දීලා තියන Crack එක පාවිච්චි කරලා CyberLink PowerDirector
    12 මෘදුකාංගය Crack කරගන්න.


    21139992.gif


    CyberLink PowerDirector 12 Trial Version එක මෙතනින්



    CyberLink PowerDirector 12 Crack එක මෙතනින්.



    jUiSY3p.gif


    Trial Version Download

    xnPJ991.png
    ZwdkDzO.png


    මෙහෙමයි Crack කරගන්නේ.

    1 ] CyberLink PowerDirector 12 මෘදුකාංගයේ අත්හදා බැලීමේ සංස්කරණය Download කරගෙන සාමාන්‍ය විදිහට Install කරගෙන අවසාන පියවරේදි
    මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරන්න.

    2 ] Crack Folder එක Open කරලා " 12.reg "
    vk9biMP.png
    කියන File එක ඩබල් ක්ලික් කරලා Yes >> OK කරන්න.

    3 ] ඊලගට Crack Folder එකේ තියන අනික් ගොනු තුන
    cB13Sqx.png
    " C:\Program Files\CyberLink\PowerDirector12 " කියන Folder එකට Copy >> Paste කරන්න.

    4 ] හරි දැන් CyberLink PowerDirector 12 Desktop Icon එක ඩබල් ක්ලික් කරලා Application Open කරගන්න.
    Open application. Select "No, thanks" for participation option,
    Uncheck "remind me later" box and click on "skip registration" button.

    5 ] මතක ඇතුව " Setting " වලට ගිහින් " Auto Update Option " එක " Uncheck " කරන්න.

    * Feature of the crack: Never expire trial with full functionality.


    alXvThH.png


    ඔන්න CyberLink PowerDirector 12 Screen Shot ටිකකුත්.

    CGUWRVR.png


    Slide Show Creator

    AFjywTj.png


    Magic Movie Wizard

    nNuGLGL.png


    ov85rZO.gif


    මෙන්න ඕණ කරන System Requirements ටික

    Operating System
    Microsoft Windows 8, 7, Vista(32bit/ 64bit)
    Microsoft Windows XP (32 bit with Service Pack 3)
    Screen Resolution
    1024 x 768, 16-bit color or above
    Memory
    2GB required


    ========================================================

    CyberLink PowerDirector 12 මෙහි ප්‍රධාන කාර්ය Video Editing ඌවත් වීඩියෝ වැඩ වගේම ඕඩියෝ වල වැඩත් ලේසියෙන්ම මෙමගින් කරගන්න පුළුවන්. ඔයාලත් ඉතින් download කරගෙනම බලන්නකෝ. Download කරගෙන නිකන්ම යන්නේ නැතුව Comment එකකුත් දාගෙනම යන්න.

    ========================================================

    මෙතෙන්ටත් එන්න.




    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png