සුපිරියි නේ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මචංලා කොහොමද මේ ගේ .පට්ට නේ .මේක ඇත්තටම හදලා තියෙන එකක් සිංගප්පූර් වල. මෙ වගෙ ගෙයක් හදන්න කොච්චර වියදම් වෙයිද ??:(:(:(:(:( බලපන් ස්ලැබ් එකෙයි රූෆ් ටොප් එකෙයි තණකොළයි ගසුයි වවලා.:shocked::shocked::shocked::shocked::shocked::shocked: උඹලා මොකො කියන්නෙ:):):):)

    ඉස්සුවෙ මෙතනින්. මේ සයිට් එකෙ තව මෙ වගෙ සුපිරි ගෙවල් ගැන ආර්ටිකල්ස් තියෙනවා .:):):):):):)

    Amazing_Home_With_Impressive_Green_Roof_Singapore_on_world_of_architecture_01.jpg

    • Like
    Reactions: lkzombie

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මොන සුපිරිද ගෝනුස්සෝ පාත්තැයෝ දළබුවෝ කුඩෑල්ලෝ විමානේ
    ඉතිං බන් උනුත් ජීවත් වෙන්න එපැයි .මෙ සිංගා වල බන් .එහෙ කාළගුණෙට ඒ සත්තු ඉන්නවාද ?? :eek::eek::eek::eek::eek::oo::oo::oo::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බන් උනුත් ජීවත් වෙන්න එපැයි .මෙ සිංගා වල බන් .එහෙ කාළගුණෙට ඒ සත්තු ඉන්නවාද ?? :eek::eek::eek::eek::eek::oo::oo::oo::oo:

    සිගා වල නම් දන් නැ මැලේසියාවේ නම් ඔය යක්කු හිටියා තඩි කුරුමිනියෝ තමයි වැඩි, ඉතින් උඹට හොදයි ලංකාවේ සිංහරාජේට මායිම් වෙන ගමක ගෙයක් හදා ගනින්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සිගා වල නම් දන් නැ මැලේසියාවේ නම් ඔය යක්කු හිටියා තඩි කුරුමිනියෝ තමයි වැඩි, ඉතින් උඹට හොදයි ලංකාවේ සිංහරාජේට මායිම් වෙන ගමක ගෙයක් හදා ගනින්

    අපෙ රටවල් වල සෞක්‍ය සෙවාවෙ කාර්‍යක්ෂම භාවයක් නැහැ නේ බන්. එහෙම උනානම් දුර පලාතක වැවක් ගඟක් අද්දර ඉඩමක් අරන් මෙ වගෙ එකක් ගහන්න තිබ්බා. අයෙ සුප්පා. ඒත් හදිසියකදි අසනීපයක් උනොත් තමා අවුල .කෝල් කරලා විනාඩි කිහිපයෙන් ගෙදරට එන ඇම්බියුලන්ස් තිබ්බා නම් අන්න ගොඩ. අනික රොඩ් කන්ඩිෂන් එහෙම පට්ට අවුල් නේ දුර පැති වල. කාපට් ලයින් එකක් ගිහින් තිබ්බා නම් අන්න ඒත් ගොඩ. ඒත් ඇමරිකාවෙ වගෙ රටවල් වල ඔය කන්ඩිෂන්ස් සමහරක් පැති වලට හොඳයි. එකනෙ බලපන් සමහර සෙලිබ්‍රෙටි ලා පවා ගෙවල් හදන් ඉන්නෙ කන්දවල් උඩ වගෙ නගරෙ පෙන්න. අහල පහල මෙලො යකෙක් නැහැ. ඒත් අනෙක් පහසුකම් සුපිරි.
     
    මේක ලංකාවනේ බන් ලංකාවේ නම් ඉතින් නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල දියතලාව තමයි සුපිරි සීතලට මැස්සෙක් නැ, ඇමරිකාව හොදයි රට ලොකුයි මට නම් අල්ලන් නැ පට්ට ගුප්තයි හොල්මන් වගේ, ආසියානු රටවල තියන කල එලිය නැ, :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේක ලංකාවනේ බන් ලංකාවේ නම් ඉතින් නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල දියතලාව තමයි සුපිරි සීතලට මැස්සෙක් නැ, ඇමරිකාව හොදයි රට ලොකුයි මට නම් අල්ලන් නැ පට්ට ගුප්තයි හොල්මන් වගේ, ආසියානු රටවල තියන කල එලිය නැ, :dull:
    ඒ ගුප්ත ඇමරිකාවෙ අත් ඇරලා දාපු පැති බන්. ගොඩක් පැති තියෙනවා එව්වායෙ පතල් වල සම්පත් ඉවර උනහම මිනිස්සු අත ඇරලා දාලා යනවා. සමහර පැති වල ජාවාරම් කාරයො එහෙම තක්කඩි කම් කරන්න ඔනාවට ගුප්ත දෙවල් මවලා මිනිස්සුන්ව එලවනවා. ඉතිං ඒ වගෙ පැති ගුප්තයි. ඒත් ඔය කැලිෆෝනියා වගෙ ප්ලේසස් නම් පට්ට.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :cool::cool::cool::cool:

    oka balala thmai mamath hithuwe ape gedarath roof top ekak gahanawa kiyala......

    me dan gahana gaman inne..... uda slab eka.....:):):)

    3 perch slab ekak..... 3 perch roof top ekak..... mage house office + lab eka gahanne eke.....

    next year april wenakota hadala iwara karanna puluwan........

    uda wawanna one pala okkoma danata bima wawala nadathuthu karala thiyenne......

    :):):)