සුපිරිවීරයන්_එදා_සහ_අද

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සුපිරිවීරයන්_එදා_සහ_අද

    -Famous Superheroes Back In The Day And Today-

    Superheroes will never go out of style, but their looks will always evolve over time.

    Hulk
    1978 and 2014
    superheroes_03.jpg


    Wolverine
    2000 and 2013
    superheroes_01.jpg


    Spiderman
    1978 and 2002
    superheroes_02.jpg


    Captain America
    1990 and 2016
    superheroes_04.jpg


    Batman
    1943 and 2016
    superheroes_05.jpg


    Superman
    1975 and 2016
    superheroes_06.jpg


    Thor
    1978 and 2013
    superheroes_07.jpg


    Fantastic Four
    1994 and 2015
    superheroes_08.jpg


    Wonder Woman
    1975 and 2016
    superheroes_09.jpg


    Doctor Strange
    1978 and 2016
    superheroes_10.jpg


    Iron Man
    1977 and 2008
    superheroes_11.jpg


    Joker
    1966 and 2008
    superheroes_12.jpg


    Robocop
    1987 and 2014
    superheroes_13.jpg


    Teenage Mutant Ninja Turtles
    1990 and 2016

    superheroes_14.jpg

     

    blue_in_rio

    Well-known member
  • බැට් මෑන් කිට් එකේ, 2016 එක විදියට, සුපර් මෑන් එක්ක ෆයිට් කරන්න හදපු ආමර් එක කම්පෙයාර් කරන එක වැරදියි.ඒක හරියට අයන් මෑන් නොර්මල් සූට් එකක් එක්ක, හල්ක් බස්ටර් ආමර් එක තිබ්බා වගේ, නොගැලපෙන වැඩක්.හරි නම් මෙතන බැට් මෑන්ගේ 2016 ආමර් එක වෙන්න ඕනා, Dawn of justice ෆිල්ම් එකේ බැටා ඇඳන් ඉන්න නොර්මල් ආමර් එක.

    batmanvssuperman1.jpg

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැට් මෑන් කිට් එකේ, 2016 එක විදියට, සුපර් මෑන් එක්ක ෆයිට් කරන්න හදපු ආමර් එක කම්පෙයාර් කරන එක වැරදියි.ඒක හරියට අයන් මෑන් නොර්මල් සූට් එකක් එක්ක, හල්ක් බස්ටර් ආමර් එක තිබ්බා වගේ, නොගැලපෙන වැඩක්.හරි නම් මෙතන බැට් මෑන්ගේ 2016 ආමර් එක වෙන්න ඕනා, Dawn of justice ෆිල්ම් එකේ බැටා ඇඳන් ඉන්න නොර්මල් ආමර් එක.

    batmanvssuperman1.jpg


    මටත් ඕක හිතුනා...:yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වුල්වරින් එදත් මැක්සා,අදත් මැක්සා.

    ඒ වුනාට දැන් ඌ පට්ට විදිහට මැක්සා වෙලා බන්...:D බලහන්කො ඇඟ..:D එත් මූ රෙටයර් වෙනවනේ ඉතින් දැන්..ඉස්සරහට එන්නේ කෙල්ලෙක් කියල කතාවක් තියෙනවා...:rolleyes::rolleyes:

    X23001_cov.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ වුනාට දැන් ඌ පට්ට විදිහට මැක්සා වෙලා බන්...:D බලහන්කො ඇඟ..:D එත් මූ රෙටයර් වෙනවනේ ඉතින් දැන්..ඉස්සරහට එන්නේ කෙල්ලෙක් කියල කතාවක් තියෙනවා...:rolleyes::rolleyes:

    X23001_cov.jpg


    අපෝ කෙල්ලෙක් ආවොත් චොරයි බන්.
    හියු ජැක්මන් ඇරෙන්න වුල්වරින් කැරැක්ටර් එකට වෙන මොකෙක්වත් මැච් වෙන්නේ නෑ බන්,මැච් කරන්නත් බෑ.

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රූප ටික දැක්කම ටිකක් දුක හිතුණා.. එදා හා අද කියන මේ රූප එකතු ඇතුලේ අපි දැක්ක ඒත් අද නැති චරිත කීයක් නම් ඉන්නවද..
    හල්ක්, බැට්මෑන් හැට හුටා මාරක් ඉන්නවා, ස්පයිඩර්මෑන්, ෆැන්ටාස්ටික් 4 අනික් සෙට් එක.
    ඔක්කොමත් හරි වොල්වරීන්.. යකෝ එදා හා අද දෙකේම මූ.. ඉස්සරහට එන්න තියෙන මූවි එකේ මෙයා නෑ කියනවා. එහෙම උනොත් නම් ඒ වොල්වරීන් ගැන අඹ සරණයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ කෙල්ලෙක් ආවොත් චොරයි බන්.
    හියු ජැක්මන් ඇරෙන්න වුල්වරින් කැරැක්ටර් එකට වෙන මොකෙක්වත් මැච් වෙන්නේ නෑ බන්,මැච් කරන්නත් බෑ.


    :yes::yes::yes:ඌ තමා බන් පට්ට...මමත් මාරම ආසම කැරැක්ටර් එකක්..Apocalypse බලන්න ගියා ඌ හිටියේ පොඩි සීන් එකකට මේකේ...ඊළඟ එකේ නම් ඉදියි...ඊට පස්සේ ඌ රිටයර් වෙනවා...:baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes::yes:ඌ තමා බන් පට්ට...මමත් මාරම ආසම කැරැක්ටර් එකක්..Apocalypse බලන්න ගියා ඌ හිටියේ පොඩි සීන් එකකට මේකේ...ඊළඟ එකේ නම් ඉදියි...ඊට පස්සේ ඌ රිටයර් වෙනවා...:baffled:

    හෙන ගහන ලෝක අපරාදයක් බන් ජැක්මන් , වුල්වරින් කැරැක්ටර් එකෙන් අයින් වෙනවා කියන්නේ.
    පට්ට දුකයි බන්.