සුපිරි ඇඟ කිලිපොලා යන service එක..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ගෙදරින් ගන්ට ගිහිල්ලා වැදුන එකට ක්ලෙම් දෙන්නේ නැද්ද..?
    නෑ උදේ යන්න තියෙන ගමන ගිහිල්ලම තමා කෝල් කරේ ඉන්ශුවරන්ස් 😶
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උබලට මේක කවද හරි උනොත් මතක තියාගනිල්ල ගොඩක් ඉන්ශුවරන්ස් වල සර්විස්, ගරාජ්, ටයර් සෙන්ටර්ස් ඩැමේජ් ඉන්ශුරන් වෙන්නෙ නෑ. එතකොට මෙහෙම අනතුරක් උනාම ඒක ඉන්ශුරන්ස් එකෙන් කවර් වෙන්නෙ නෑ. කවර් කරන්න නම් අදාල ගරාජ්, සර්විස් වල ඉන්ශුරස් එකෙන් කරගන්න ඕනෙ. ඒත් ඕව ඉන්ශුරන්ස් කරල නෑ ගොඩක් වෙලාවට එතකොට ඉතින් තමන්ට් ෆුල් ඉන්ශුවරන්ස් තිබ්බත් හුලන්. ඕව ගරාජ්, සර්විස් සෙන්ටර් වලින් හදල දෙන්නෙත් නෑ. උන් එක්ක රන්ඩුවෙලා කරගන්න්ත් පට්ට ගේමක් දෙන්න වෙනව.

    අපේ කාර් එකක් ගරාජ් එකේ වද්දල එයාබෑග් දෙකම ඔන් උනා. මුලු ඩෑශ් බෝඩ් එකම බොම්බ ගහලවගේ කුඩු. හදල දුන්නෙ නෑ එකෙක්වත්.