<< සුපිරි කවි ට්කක් >>

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අම්මට උඩු Awrora මල්ලියේ
    උබ ආවද පාන්දරම හිමිදිරියේ
    උබෙ කවි වටිනවා මට නම් මැණික් වගේ
    පට්ටයි මචෝ දිගටම කරමු වැඩේ



    පාන්දරම කවි කියන්න මම..........ආවත්
    දැක්කේ නෑ අනිත් කවියො ටික.....තාමත්
    සොනික් මල්ලි ඇවිත් කිවු ඒ.......කවියත්
    එලම තමා වටිනව එය මටත්......ගොඩක්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අද තනියම කවි කියන්න වෙන..........පාටයි
    කමක් නැතේ කවි කියන්න මම.........ඔට්‍ටුයි
    ගෙම්බට අද ක්ලාස් ගොඩක් ඇති........පාටයි
    මම අදිනව තනියම හරි මම.............ඔට්‍ටුයි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ado kollo mama inne clz eke machan
    kiwwa gud mrning kiyala machan
    amaaruwen hari gethuwa jangamen machan
    innatanam ba gedarata enakan
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යට ගියොතින් අපරාදේ මේ............නූල
    ඒක නිසා ‍රැක ගන්නවා මේ............නූල
    මම ගයනව පුලුවන් ලෙස මේ........විලස
    සප් එක ලැබෙන බව දන්නව.......අනිවාම

    දන්නෙම නැතිව කවි හැටකුත් මම....කිව්වා
    මොකද හිතෙන්නේ ඒ
    ගැන.......පැන්තරයා
    මමත් දනිමි උබලගෙ කවි මීට..........වඩා
    ඇති බව එයත් අප හට සම්පතක්........තමා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද තනියම කවි කියන්න වෙන..........පාටයි
    කමක් නැතේ කවි කියන්න මම.........ඔට්‍ටුයි
    ගෙම්බට අද ක්ලාස් ගොඩක් ඇති........පාටයි
    මම අදිනව තනියම හරි මම.............ඔට්‍ටුයි

    මල්ලියෙ උඹ බිය ...නොවන්න
    සිතුවේ නෑ තනි ........කරන්න
    අයියා ආවා කවි .......කියන්න
    දැන් දෙමු අපි ගෙඩි ..හැලෙන්න
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කීවා කොල්ලනේ ඔබ හට ගුඩ් මෝනින්
    ත්‍රෙඩ් එක තිබුනා අද නම් හරි ඉහලින්
    වැඩ කල හැක අදනම් මට හිත සතුටින්
    ගෙම්ඹා මල්ලි අද ඉන්නේ ක්ලාස් ගිහින්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මල්ලියෙ උඹ බිය ...නොවන්න
    සිතුවේ නෑ තනි ........කරන්න
    අයියා ආවා කවි .......කියන්න
    දැන් දෙමු අපි ගෙඩි ..හැලෙන්න


    මගේ සිතට ලොකු සතුටක් දැන්.......ආවා
    මං තනි නැත කියලා මට දැන්.......සිතුනා
    කවි කියන්න සප් එක මට......හම්බෙන්නා
    කියමු අයියෙ ඇට්ටි හැලෙන්නට......කවියා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කොල්ලො ටිකට ස්තූතියි ගොඩ දැම්ම
    ගැන පුදුමයි අවුරෝරගේ හිත් ගැම්ම
    එස් එල් බෝයි අදත් ඇවිත් දා පිම්ම
    මගේ හිතට ඇති වන්නේ බුදු ගැම්ම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයේ මට කියා .......යන්න
    බැරිවුනි මට සොරිම වෙන්න
    හදිසියේ වැඩක් ......ඔන්න
    සෙට් වුනි මට දුවලා .යන්න

    තාම ඊයෙ කවි බලනවා
    කියව කියව රස විදිනවා
    අග පිටුවට හනික එනවා
    එතකං මට සමා වෙනවා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිටු හතලියයි දැන් මේ අපෙ කවි පොතට
    හිතුවේ නැත යයි කියලා මේ දුරට
    මේ කවි මඩුව ඔබ අප හැම සියල්ලට
    ගෙදර වෙලා හරි සතුටුයි ඉතින් මට
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සතු‍ටුයිනේ දකින්නටත්........පැන්තරයා
    උදේ ඉදන් කවි කියන්න මම........ආවා
    ගෙබි මල්ලිත් ක්ලාස් ගිහින් බව....දන්නා
    ඒකෙ ඉදන් උගේ දුකෙන් ලොග්.....වූවා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිටු හතලියයි දැන් මේ අපෙ කවි පොතට
    හිතුවේ නැත යයි කියලා මේ දුරට
    මේ කවි මඩුව ඔබ අප හැම සියල්ලට
    ගෙදර වෙලා හරි සතුටුයි ඉතින් මට

    හන්ස මයුර සැළලිහිණි ඈ සන්දේස කවී
    පරයා යන්න ඇත අද එළ කිරියෙ ...සවී
    බලනා සැමට කවි ලොව අම රසය පෙවී
    එළකිරි කොල්ලො එක්වී අපි කියමු කවී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සතු‍ටුයිනේ දකින්නටත්........පැන්තරයා
    උදේ ඉදන් කවි කියන්න මම........ආවා
    ගෙබි මල්ලිත් ක්ලාස් ගිහින් බව....දන්නා
    ඒකෙ ඉදන් උගේ දුකෙන් ලොග්.....වූවා
    උඹලා ටික මේ ත්‍රෙඩයට මැනික් වැනී
    නොවැටෙන බව මේ කවි පොත හොදට දනී
    රිම් කට්ටෙන් මෙදින යන්නේ නෝ නෝ මනී
    අපි නම් ඉතින් කන බොන හැටි ලිපා දනී
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හන්ස මයුර සැළලිහිණි ඈ සන්දේස කවී
    පරයා යන්න ඇත අද එළ කිරියෙ ...සවී
    බලනා සැමට කවි ලොව අම රසය පෙවී
    එළකිරි කොල්ලො එක්වී අපි කියමු කවී
    හීනෙන් පෙනෙන්නෙත් මේ කවි මඩුව තමා
    අපිව ඉතින් දැන්නම් ව්ට්ටනු සුම්මා
    දෙන්න හිතෙනවා කොල්ලනේ ලොකු උම්මා
    තෑගි දෙනවා මෙය දැනගත්තොත් අම්මා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උදේ හිටිය 10 වෙනතුරු පමණ
    පස්සේ ගියා ඔසුසල වෙතට
    වැවිල තිබුණු කොන්ඩේත් කපාගෙන
    හනික ආව කවි පද කියන්නට...

    ඔසු සලේ .........කොන්ඩේ
    කපන බව දන්නේ අදයි අඩේ
    හරියට සිමෙන්ති .......කඩේ
    බදිනවා වාගේ ..........වඩේ

    (විහිලු හොදේ)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හීනෙන් පෙනෙන්නෙත් මේ කවි මඩුව තමා
    අපිව ඉතින් දැන්නම් ව්ට්ටනු සුම්මා
    දෙන්න හිතෙනවා කොල්ලනේ ලොකු උම්මා
    තෑගි දෙනවා මෙය දැනගත්තොත් අම්මා

    හීනෙන් මෙය පෙනී උඹ කවි කියන විට
    වැරදිලාවත් පෙනුනොත් පලමු ......පිට
    අමරෙගෙ කිවිය කිව්වොත් හෙම ....රෑට
    ඔලුවට වඩිනවා අම්මගෙ කොස්සෙ .මිට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔසු සලේ .........කොන්ඩේ
    කපන බව දන්නේ අදයි අඩේ
    හරියට සිමෙන්ති .......කඩේ
    බදිනවා වාගේ ..........වඩේ

    (විහිලු හොදේ)
    මටත් අඩේ ඕකම හිතුනා එවෙලේ
    පස්සේ හිතුනා එය නම් විය යුතුය මෙසේ
    May be ගෙම්ඹා ඒ ඔසුසැලේ හිමි කරුවේ
    එහෙට ගිහින් වැඩ බලලා ගිහින් වගේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔන්න පුතේ හාරසීය දැන්..............ගැහුවා
    පට්ට කිකක් මගෙ හිතට දැන්............ආවා
    දහස ගහන්නට අමාරු කී..............පැන්තා
    ඒක ගහන්නෙත් කොල්ලෝ මමම.......තමා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හීනෙන් මෙය පෙනී උඹ කවි කියන විට
    වැරදිලාවත් පෙනුනොත් පලමු ......පිට
    අමරෙගෙ කිවිය කිව්වොත් හෙම ....රෑට
    ඔලුවට වඩිනවා අම්මගෙ කොස්සෙ .මිට
    අම්මගේ කොස්සේ මිටේ සැරනම් හොදට දනී
    කෑවා මතකයි මා පොඩි කාලයෙදී
    ඒ සුන්දර කාලය මතකෙට එද්දී
    හීන් හිනාවක් මා මුව අග රැදුනී
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොල්ලෝ මට දැන් යන්නට.........වෙනවා
    අපේ ගෙදර ඉන්නා පොඩි කොලු......ගැටයා
    ගේම් ගහන්නට ඉල්ලා මොර.........දෙනවා
    ඌට මැශිම දෙන්නට මම.........සැරසෙනවා