සුපිරි කැමර එක

crazylove69

Active member
  • Jan 10, 2018
    114
    80
    43

    මන් photography වලට අධුනකයෙක් මම කැමර් එකක් ගන්න ඉන්නේ මේ දෙකෙන් මොකද්ද හොද එක කියල දන්නා කව්රු හරි ඉන්නවද..

    SONY A6700 + Sigma 18-50mm lens
    Sony A7M3
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආදුනික නන් ඔය කෝකත් එකයි
    හැබැයි A7 full-frame , එක වටිනව

    ඔය වෙඩින්, ප්‍රොඩක්ට්, ස්ටුඩියො photography වගේ නන් A7 එක ගන්න
    ලෙන්ස් එකක් වෙනම ගන්න වෙනව, 50ට වගෙ ගන්න පුලුවන් වෙයි

    වයස ගැන හිතන්න එපා (A7 2018 ) , 2ම mirrorless, weather sealed, 4K supported,

    නිකන් ගෙදර දොරෙ වැඩට නන්, අලුත්ම එකක් ඔන නන් විතරක් අනික ගන්න
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    ආදුනික නන් ඔය කෝකත් එකයි
    හැබැයි A7 full-frame , එක වටිනව

    ඔය වෙඩින්, ප්‍රොඩක්ට්, ස්ටුඩියො photography වගේ නන් A7 එක ගන්න
    ලෙන්ස් එකක් වෙනම ගන්න වෙනව, 50ට වගෙ ගන්න පුලුවන් වෙයි

    වයස ගැන හිතන්න එපා (A7 2018 ) , 2ම mirrorless, weather sealed, 4K supported,

    නිකන් ගෙදර දොරෙ වැඩට නන්, අලුත්ම එකක් ඔන නන් විතරක් අනික ගන්න
    තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.

    A7 එක මරු. හැබැයි A6700 එකට වඩා හෙන ගනං.
    SONY A7M4 එක ගන්න හිතුව. body එක විතරක් ලක්ෂ 6.5 වගේ වෙන්ව නේද.ලංකාවේ ගණන් කොහොමද
    ------ Post added on Apr 28, 2024 at 2:53 PM
     
    Last edited:
    • Like
    Reactions: Psiko and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.

    ------ Post added on Apr 28, 2024 at 2:53 PM

    25-50 mm තමයි ගොඩක් වෙලාවට

    ඔක්කොම කවර් වෙන්න 18-35-55-85 mm අතර තමයි street photography වලට ගන්නෙ

    මේ ඔක්කොම එකම ලෙන්ස් එකෙන් කවර් වෙන ලෙන්ස් සෝනි වලට තියනවද දන්නෙ නැ බන්
    කැනොන් නන් තියනව 18-135mm එකක්.

    සෝනි එක හොයල බලන්න පොඩ්ඩක්
    135 නන් ඔනෙත් නැ, 85 වගෙ වෙනකන් තිබ්බ නන් ඇති
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    25-50 mm තමයි ගොඩක් වෙලාවට

    ඔක්කොම කවර් වෙන්න 18-35-55-85 mm අතර තමයි street photography වලට ගන්නෙ

    මේ ඔක්කොම එකම ලෙන්ස් එකෙන් කවර් වෙන ලෙන්ස් සෝනි වලට තියනවද දන්නෙ නැ බන්
    කැනොන් නන් තියනව 18-135mm එකක්.

    සෝනි එක හොයල බලන්න පොඩ්ඩක්
    135 නන් ඔනෙත් නැ, 85 වගෙ වෙනකන් තිබ්බ නන් ඇති
    තැන්ක්ස් මචන්.. එල බොක්ක
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,169
    113
    🤍
    Bump

    ganan eke Hodama ekk aran

    Models tikkage pHoto shoot 5k free krl dila portfolio ek hdgnn

    it psse social media dala personal brand ekk damma

    hema ekema Photographer kiyala catergory ek dmma

    Salli heuwa :P
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ආදුනික නන් ඔය කෝකත් එකයි
    හැබැයි A7 full-frame , එක වටිනව

    ඔය වෙඩින්, ප්‍රොඩක්ට්, ස්ටුඩියො photography වගේ නන් A7 එක ගන්න
    ලෙන්ස් එකක් වෙනම ගන්න වෙනව, 50ට වගෙ ගන්න පුලුවන් වෙයි

    වයස ගැන හිතන්න එපා (A7 2018 ) , 2ම mirrorless, weather sealed, 4K supported,

    නිකන් ගෙදර දොරෙ වැඩට නන්, අලුත්ම එකක් ඔන නන් විතරක් අනික ගන්න
    එළකිරි 👌
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තැන්ක්ස් බොක්ක.. මචාහං ගන්න එකේ හොදම එකකට ගියාට පාඩුවක්ම වෙන එකක්න් නෑ කියල හිතුව.. SONY A7M4 එකම ගන්න හිතුව. එකට යන street Photograpy වලට වගේ යන ලෙන්ස් එකක් කියන්න පුලුවන්ද..තව සාමාන්‍යයෙන් ඕනම කියලා හිතෙන ලෙන්ස් එක කියන පුලුවන්ද.

    SONY A7M4 එක ගන්න හිතුව. body එක විතරක් ලක්ෂ 6.5 වගේ වෙන්ව නේද.ලංකාවේ ගණන් කොහොමද
    ------ Post added on Apr 28, 2024 at 2:53 PM
    මාත් ලන්කාවේ නෙමෙයි ඉන්නේ.. මෙහෙත් ලන්කාවේ ගානෙන් ලක්ශ 7.5 ක් විතර වගේ වෙනවා...

    https://sonyworld.ae/products/sony-...3ZVWKQVmL_Ps0xo3-xln4TONhswSDSuRoC7OkQAvD_BwE

    street photography නම් ඉතින් 18-135mm වගේ එකක් මරු. :yes:
     
    • Like
    Reactions: NRTG and Solo Rider