~සුපිරි කුමරා ඔබමැය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපිට නිතර අහන්න දකින්න නොලැබෙන තේමාවක්.....
වත්මන් තරුණ පරපුරට මවා පෙන්වලා තියෙන හරසුන් හීන ලෝකෙට නොගැලපෙන යතාර්ථය නිසා වෙන්න ඇති අපිට මේ වගේ තේමාවන් පාදක කරගත් නිර්මාණ වැඩිය ඇස ගැසෙන්නෙ නැත්තෙ?...... මේ වගේ ඇත්තටම ආදරය රැඳුන චරිත ඒ මවපු ලෝකෙට ගැලපෙන්නෙ නෑ.

සැබෑ ආදරය වටහා ගන්න බෑ කිය කිය ඉන්න අයත් ඒ මායාවෙන් මිදිලා හැබෑ ලෝකෙ පය ගහපු දාට සැබෑ ආදරය විතරක් නෙමේ... කරුණාව, කැපවීම ආදි මේ හැම දෙයක්ම වටහ ගන්න පුළුවන් වේවි........

මේ නිර්මාණය දැක්කම මට හිතුණෙ එහෙම....... සාර්ථක නිර්මාණයක්, අපූරුයි

බොහොමත්ම ස්තුතියි නංගියා මෙහි අරුත හොඳින් වටහාගෙන කරල තියෙන සියුම් විස්තරය ගැන...ඔබට ජය ...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ආදරයට ආදරය කරන... ආදරයෙන් සැබෑ ආදරය ජීවත් කරන... ඉතා ගැඹුරු හරබර නිර්මාණයක් සහෝ.

පරාජය, වේදනාවම ආදරයේ පල සේ දක්වන කලා කෘතීන් අතරට මෙවැනි නිර්මණයක් තුලින් සත්‍යයේ සොඳුරු විරල පැත්ත ගෙනහැර දැක්වීම ගොඩක් වටිනවා. ඒ කොටස අලංකාර පදවැලකින්, ලස්සන රූ රටාවකින් ඔපවත් වෙලා...

නැවත නැවතත් කියවන්න බලකරනවා.

සුබපැතුම් සොයුර!

බොහොම ස්තුතියි සහෝදරයා කවදත් වගේ ඔබේ වටිනා අගය කිරීමට...
 
Last edited:

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Honda nirmayak bro...:)
    adaraya gena katha karanna giyama kiyagena kiyagena yanna tharam sirhuwili enawa...eth adaraya eththatama denena kenekta thiyenne adaraya windina..adara eththatama hithe thiyena ayage sithuwilima thamai noyek wachana walin kiwwath...

    Digatama liyanna...:D
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අදාරය කියන්නේ මතුපිටින් බලා තීරණය කරන්නාවූ දෙයක් නොවේ , එය මුලු හදපතුලෙන්ම නැගැඑන්නාවූ උතුම් සිතිවිල්ලක් , අතිවිශිෂ්ඨ නිර්මාණයක්....

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට....
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    seems like this is about finally find true love ..and how in the eyes of love lil imperfections are so insignificant and noble. had to read twice to understand. nice poem.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    aadharaya kiyanne wachanayata seema una deyak karagena jeewath wannawun athara mewani kapa kireemak adaren karana ape rate sahodariyo innawa ayyie. lokayama gahaniya chapalai kiyaddi, lokayama gahaniya kiyanne therum gatha nohi manushya athmayak kiyaddi mewani kula kathun, sahodariyo gana katha nokirima kedawachakayak. ewani samajayaka mewani ayath sitina bawa agillen ana ho penweemata uthsaha kirima pilibandawa mama ayyiata mage hada pathulenma isthuthi wantha wenawa. ee wagema nirmanaya purama thibunu nawuma bawa saha yodagena thiyana saumya wachana nisa kiyawana ape hadawathata witarak newei buddiyatath tattu karanna samath una agana nirmanayak ayyia
    hamadamath wage obe nirmana ekak naara eka husmata kiyawana purudda nisa me nirmanayath hamadama wage athi wishishtai

    ගැහැණිය අරුමෝසම් සෙල්ලම් බඩුවක් ලෙස සලකන පිරිස් සුලභ සමාජය දැනුවත් කිරීමට ගත් පුංචි උහ්සාහයක් මේ නිර්මානය..

    නංගිගේ අදහස්වලට බොහොමත්ම ස්තුතියි......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සැබෑ ආදරය තියෙන්නෙ මස්පිඩු වල වත් මේකප් පෙට්ටියේවත් නෙවෙයි... හදවතේ... සැබෑ ආදරයකට ඕනෙ දෙයක් කරන්න පුළුවන්... ඕනේ අභියෝගයක් බාර ගන්න පුළුවන්... මුලු ලෝකේම මුර දෙද්දි නොඇසුනා සේ ඉන්න පුළුවන්.. මුලු ලෝකේම අඩද්දි සිනා සෙන්න පුළුවන්...

    සුපිරි කුමාරවරු ලැබෙන්නෙ කුමාරියන්ට.. ඒ නිසා මෙහි එන කතා නායිකාවත් කුමාරියක්.. වීරවරියක්... සැබෑ ආදරය අදුනන යතිවරියක්...

    එවන් වීරවරියක් නිර්මාණය කල අයියට මගේ ආචාරය....

    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ වටිනා අදහස් ගොන්නට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Me nirmanaya wishistayi aiya...:) Niyama adare theernaya karanne hadawte badeemen ewagema hadawathe badeema thamyi okkatama wada uthum rupaya,mudal e okkama tahwakalikayi hoda hadawatak thiyana kenekuta adaraya karanna puluwanm..adaraya karala podi waraddakin natnam wenath ruwakata rawatila oba moba yana tharuna sith ekka balanakota thaman adare karana kenatat dinaka depa ahimi wunath,ase anda wunath rupaya nathi wunath hadawathata aadaray kalanam e kena hama dama laga innawa...lassana nirmaanayak samajayata watina paniwidayak...


    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාගේ වටිනා අදහස්වලට හා මගේ නිර්මානය අගය කලාට....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වර්තමාණ තරුණ පරම්පරාව තේරුමක් නැති අකුරු සතරක පසුපස දුවන උතුම් ආදරයේ සැබෑ අරුත...මේ ලෝකෙ කොයිතරම් ලස්සන තැනක් වෙයිද මෙවැනි හදකින් හැම මනුෂ්‍යයෙක්ම පොහොනි නම්.....
    තව තවත් අප හැමගෙ සිත් සුව කරන ඔබේ නිර්මාණ ගෙනෙන්නට....ධෛර්යය,සුභ පැතුම් හා නිරෝගී සුව අයියට..!!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය යන වදනට නියම අරුථක්..... මෙවැනි හොඳ පුද්ගලයන් අද සමාජයේ ඉන්නේ කීයෙන් කී දෙනාද..? ලස්සන නිර්මාණයක් අයියා.අයියට ජය! :)


    ඒකනම් ඇත්ත මල්ලියා..නිකිනි හොයනවා වගේ අමාරු වැඩක්...

    මල්ලියට බොහොමත්ම ස්තුතියි නිර්මානය අගය කලාට හා හැමදාම වගේ කිසිම පැකිලීමක් නැතිව කැපවීමෙන් ලස්සනට පසුබිම් රූපය සකස් කර දුන්නට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    TFqnqhJbU-gY2AveiS--Lw.gif

    මල්ලියට මොකුත්ම ලියන්න බැරි වෙලානේ.....කමක් නෑ අනිත් පාර බලමුකෝ නේද???
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද කාලේ ගොඩක් අය ප්‍රේමයේ විරහ වේදනා විදින්නේ ඔය ටික තේරුම් නොගැනිම නිසාවෙන්ම නොවේද?

    ඒක නම් සහතික ඇත්ත මල්ලියා...බොහොම ස්තුතියි මල්ලියගේ අදහසට..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවේදී නිර්මාණයක් අයියෙ... මේ නිර්මාණය කියවද්දි හිතට දැනුනෙ අමුතුම ආඩම්බරයක්... ගොඩක් වටින නිර්මාණයක් අයියා...

    කවදත් වගේ බොහොමත්ම ස්තුතියි මල්ලියගේ විචාරයට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරෙන් පටන් ගන්න ආදරේට සීමාවක් නෑ කියලා හිතුවත් සමහර ගැටළු ආදරේ ඉස්සරහා වද දෙද්දී ආදරෙත් පස්ස දොරෙන් ලිස්සලා යනවා......කතාව 100% ඇත්ත නොවුනත් ඇත්ත වෙච්ච අවස්ථාත් ඕනෑතරම්........මගේ ජීවිතේ ඒකට එක උදාහරනයක්.......

    ඒත් ආදරය කියන්නෙ පරිත්‍යාගයක් බව සැබෑවටම පෙන්නන සහ මුලු ජීවිතයම තමාගේ ආදරයට කැප කරන බෝසත් සිත් ඇත්තොත් අපි අවට ඉන්නවා.......මිනු සහ කස්ස ඒකට එක උදාහරණයක්..........

    මොනතරම් වටිනා නිර්මාණයක්ද රොන් අයියා........
    සමාජයට දුන්න පණිවිඩය ඉතා ඉහලයි........මේ නිර්මාණය හදවතින්ම අගය කරනවා......


    කවදත් වගේ අදත් නංගියගේ විචාරය මා මුලු හදින්ම පිලිගන්නම්...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස්ථිර ආදරයක අධිෂ්ඨාන ශක්තිය
    ලස්සනට ගෙත්තම් කරලා තියෙනවා අයියා
    හැමදාම වගේ සාර්ථක හා ආදරණිය නිර්මාණයක්
    ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තාට හැම දේම බදාගන්නා සමාජයක
    ‍ඔබ වැනි ‍සොහොයුරන් විරලයි



    බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Honda nirmayak bro...:)
    adaraya gena katha karanna giyama kiyagena kiyagena yanna tharam sirhuwili enawa...eth adaraya eththatama denena kenekta thiyenne adaraya windina..adara eththatama hithe thiyena ayage sithuwilima thamai noyek wachana walin kiwwath...

    Digatama liyanna...:D

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔබේ වටිනා අදහස්වලට.....