සුපිරි උලුදු වඩේ

Hehaje

Well-known member
  • Feb 4, 2022
    129
    376
    63
    උබලට සුපිරි උලුදු වඩේ කන්න පොට් එකක් කියන්නද.... කැස්බෑව කිදෙල්පිටිය පාරේ තියෙන්නෙ..අම්බලමක් වගේ තැනක.තියනවා සුපිරි උලුදු වඩේ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,071
    6,998
    113
    Nawala
    උබලට සුපිරි උලුදු වඩේ කන්න පොට් එකක් කියන්නද.... කැස්බෑව කිදෙල්පිටිය පාරේ තියෙන්නෙ..අම්බලමක් වගේ තැනක.තියනවා සුපිරි උලුදු වඩේ...
    ලගදි ඉදලා වඩේ බිස්නස් එකක් පටන්ගත්ත ද ?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,380
    8,698
    113
    Kotahena
    උබලට සුපිරි උලුදු වඩේ කන්න පොට් එකක් කියන්නද.... කැස්බෑව කිදෙල්පිටිය පාරේ තියෙන්නෙ..අම්බලමක් වගේ තැනක.තියනවා සුපිරි උලුදු වඩේ...
    Gps location දාපන් ඉතිං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,763
    9,213
    113
    Galaha
    අපි ඉස්කෝලේ උසස්පෙල කරනකොට කිරිහලක් තිබුන එකේ එලකිරි ලොකු වීදුරුවක් රුපියල් 18යි. මැදින් පලල ලුනු මිරිස් දාපු උඳු වඩයක් රු 2යි නැත්තන් 3යි. උදෙන්ම ලාවට සීනි දාලා එලකිරි වීදුරුව ගහලා උඳු වඩයක් කෑවම දවසටම ඇති. කිරිහලෙන් නයට කන්නෙ අපි අපි සෙට් එක්කට වෙනම පොතක් තිබුන මාසේ අන්තිමට ගනන් බේරන්නෙ. :rolleyes:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    651
    747
    93


    තෝශේ ... මශල වඩේ ! තෝශේ ... මශල වඩේ!
    සම්බෝලෙ ටික ටික
    සම්බාරූ පදමට
    සම්බෝලෙ ටික ටික
    සම්බාරූ පදමට
    යෙකට ආනාලා.... කාලා බලාලා .. යෙකට අනාලා... කාලා බලාලා ...
    තෝශේ මශල වඩේ...
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,149
    9,025
    113
    Cenon
    cenon.com
    Ananda Bhawan / Ariya Bhawan dekama eka laga tyenne Borelle, issara DMS eke wada karaddi api genawa wade etc.
    ado palathama suwadai undu wade wala suwadata.
    tickel road eke dms eka dibbe, 2016/2017
     
    • Like
    Reactions: Inigo Montoya