සොම්රිච් එක පිරිසිදු නැ නේද බන්. මන් එක පාරක් කළා තියනවා, පුරි හට් එක කොහෙද තියෙන්නේහොමාගම නම් ඉතිං සොම් රිච් තමා .
හොමාගම පළවෙනියටම චයිනිස් දුන්නෙ උන් .
ඒ වගෙම පූරි හට් එක උන්න උනුත් හොඳයි .උන් කොත්තු දාන්නෙ නැහැ .රයිස් දානවා ,සබ්මැරීන් තියෙනවා
kanda uda pot eka hodaida bnAra kottawe kfc eka issaraha kanda uda pot eka... kottawe pol athu bath kade aluth set ekak inne. Eketh hoda
Supirima Makumbura Glomark eke Cheese Kottuwa. Mozzarella danne.පන්නිපිටිය, කොට්ටාව , හෝමාගම , ගොඩගම , මීගොඩ මේ අවට හොද කොත්තුවක් රයිස් එකක් ගන්න තැන් දපල්ලකෝ..
Price kohomada bnSupirima Makumbura Glomark eke Cheese Kottuwa. Mozzarella danne.

kohomada price yanne machanmahagedara hondai tikak gaana wadii
eketh oily gathiya wedi bn mn kala thiynawaමීගොඩ ආර්ථිකේ ඉස්සරහ Dilans Food හොදයි..කාලෙකින් කෑවේ නැ
Me poddanm madi bn
හොමාගම නම් ඉතිං සොම් රිච් තමා .
හොමාගම පළවෙනියටම චයිනිස් දුන්නෙ උන් .
ඒ වගෙම පූරි හට් එක උන්න උනුත් හොඳයි .උන් කොත්තු දාන්නෙ නැහැ .රයිස් දානවා ,සබ්මැරීන් තියෙනවා
Liyo Family Restaurentපන්නිපිටිය, කොට්ටාව , හෝමාගම , ගොඩගම , මීගොඩ මේ අවට හොද කොත්තුවක් රයිස් එකක් ගන්න තැන් දපල්ලකෝ..