සුපිරි කොත්තු

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    godak ewun homagama awata ne bole inne..
    itin marune

    Thalawathugoda - Alumka Caterers Food Outlet
    Maharagama - The Buttercup Restaurant
    Alumka ekenm kama rahai, mn rice and curry frid rice ekema kala tiynawa kottunm ne
    ------ Post added on Mar 25, 2021 at 8:48 AM

    oheda ban kottu natte kottu polimene oya hariye
    Ow bn eka nisama thama thred eka damme, hoda then thoraganna
    ------ Post added on Mar 25, 2021 at 8:49 AM
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    itin marune


    Alumka ekenm kama rahai, mn rice and curry frid rice ekema kala tiynawa kottunm ne
    ------ Post added on Mar 25, 2021 at 8:48 AM


    Ow bn eka nisama thama thred eka damme, hoda then thoraganna
    ------ Post added on Mar 25, 2021 at 8:49 AM

    Kottu එක රහයි..මම නම් චිකන් කොත්තුයි බිත්තර කොත්තුයි තමයි කාලා තියෙන්නේ එතනින්...මම කියපු මහරගම The Buttercup Restaurant එකත් බලපන්..එතන පට්ටම සිලෙක්ශන් එකක් තියෙනවා, Dine-in වලටත් සුපිරි...Google Maps එකෙ ෆොටෝස් බලන්න...කොත්තුවත් මාරම රහයි...
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මීගොඩ ආර්ථිකේ ඉස්සරහ Dilans Food හොදයි..කාලෙකින් කෑවේ නැ
    Dilans එකේ එළවලු ගෝනි දාලා තියෙන්නේ ලැට් එකේ දොර ගාව යකෝ
    දවසක් හුජ්ජ බරක් ඇවිත් උන්ට ලැට් එකට යන්න ඕන කිව්වම මාව එක්කන් ගියා. ලැට් එකේ දොර ගාව ලීක්ස් මිටි ටික. ඕඩර් කරපු කෑම දෙකත් අරන් ආවා ගෙදර අයට දුන්නා මං නම් කෑවේ නෑ අප්පිරියාවට මළ ජරාව
    :lol: :lol: :lol:

    ගොඩගම 122 පාරේ කැදැල්ලේ කෑම නම් සුපිරි
    ආයේ ගොඩගම 190 පාරේ american එකේ කෑමත් හොඳයි රස කාරක එහෙම දාන්නේ නෑ උන් dil foods එකෙන් කරන්නේ

    ------ Post added on Mar 25, 2021 at 9:39 PM
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • පිටි කොත්තු වගේද මේවා ඉතින්? :yes: 👇
    string-hoppers-with-egg.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොට්ටාව පැත්තේ මට නම් ඉතින් මත්තේගොඩ සරස එකේ කොත්තුව තමයි... පට්ට බන් ඒක... :love2: :love2:
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Dilans එකේ එළවලු ගෝනි දාලා තියෙන්නේ ලැට් එකේ දොර ගාව යකෝ
    දවසක් හුජ්ජ බරක් ඇවිත් උන්ට ලැට් එකට යන්න ඕන කිව්වම මාව එක්කන් ගියා. ලැට් එකේ දොර ගාව ලීක්ස් මිටි ටික. ඕඩර් කරපු කෑම දෙකත් අරන් ආවා ගෙදර අයට දුන්නා මං නම් කෑවේ නෑ අප්පිරියාවට මළ ජරාව
    :lol: :lol: :lol:

    ගොඩගම 122 පාරේ කැදැල්ලේ කෑම නම් සුපිරි
    ආයේ ගොඩගම 190 පාරේ american එකේ කෑමත් හොඳයි රස කාරක එහෙම දාන්නේ නෑ උන් dil foods එකෙන් කරන්නේ

    ------ Post added on Mar 25, 2021 at 9:39 PM

    @dilann monawada me katha weda? 😔
     
    • Haha
    Reactions: dilann

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    සොම්රිච් එක පිරිසිදු නැ නේද බන්. මන් එක පාරක් කළා තියනවා, පුරි හට් එක කොහෙද තියෙන්නේ



    kanda uda pot eka hodaida bn
    ------ Post added on Mar 24, 2021 at 2:22 PM
    සොම්‍ රිච් කියන්නේ HNB එක ඉස්සරහ පොට් එක නේද? උන්ගෙ rice ncurry එකත් හොදයි. පූරි හට් එක ඉස්සර තිබුනෙ පොලිසිය පාරෙ නේද. හෝමගම වැඩ කරන කාලෙ කෑවෙ ඔය පොට් දෙකෙන් තමා 😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,245
    166,454
    113
    එකමත් එක රටක
    @dilann monawada me katha weda? 😔
    අම්මට සිරි වෙන්න රු 140 බිත්තර රොටි ටිකකුයි රු 110 ප්ලේන් රොටි වගයකුයි අරගෙන කන ගමන් ඉන්නේ @AnuradhaRa ලගේ ගෙවල් පැත්තෙන්. උන් මේවට ජාතිය ගොඩනැගීමේ බද්ද එහෙම එකතු කරලද දන්නේ නෑ . :baffled: :lol:
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    https://www.cibi.lk/store/tacota/?f...jfmA13KM4KKUiUcuK-nGZmJprkmsbJzE-Vk9LxoVWZhak

    https://www.facebook.com/tacotacatering/

    මේක මීගොඩ තියෙන්නෙ. මම කිරිවත්තුඩුවට ගෙන්න ගෙන තියෙනව ලොක්ඩවුන් කාලෙ. කොත්තුව නම් මරු. දේශීය කුළුබඩු රස නම් හොදට දැනුන.
    meka Uber tiyanwada? Map eke penanne ne
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගෙදර හදපං බං. වයිෆි එක පාරක් හැදුවට පස්සෙ අපි කඩෙන් කොත්තු කන එක නතරම කරල දැම්මා. පට්ට රසට හදාගන්න පුලුවන්
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    Jubilee Post eke City Food kiyala kadayak thibba. pattama kothtu 😍

    ගෙදර හදපං බං. වයිෆි එක පාරක් හැදුවට පස්සෙ අපි කඩෙන් කොත්තු කන එක නතරම කරල දැම්මා. පට්ට රසට හදාගන්න පුලුවන්
    RichLife Green Chilies cheese cream dala hadanna supiri
    ------ Post added on Nov 9, 2021 at 6:18 PM