සුපිරි ටැටූ

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    256170.jpg


    tumblr_m6y61nDb4U1rq1akzo1_500.jpg


    3495459543_c4a3647bab.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටැටූ ටික නම් පංකාදුයි මචං.. ඒත් ඔය පාට පාට එව්වා නම් වස කැතයි.. දුරට පේන්නෙ තුවාලයක් වගේ.. ටැටූ වැඩිය ලොකු වුණාමත් චාටර්.. ගාණට තියෙන්න ඕන.. ඇඟ පුරාම ගැහුවම ගූ හැත්තෑ පහයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    tatoos nan lassanai.eth ange gahana eka honda na neda
    ටැටූ ඇඟේ ගහන්නෙ නැතුව වෙන කොහේ ගහන්නද දරුවො..:baffled:
    එහෙම නරකක් නැහැ.. ටැටූ එක ගහපු දවසට සමහර අයට උණ ගන්නවා..
    ඒ වගේම ටැටූ එක වේලෙනකන් ආරක්ෂා කරගන්න ඕන.. නැත්නම් තුවාලෙ පැසවලා හෙන විකාරයක් වෙනවා..

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මරු ටැටූ ටික බන්
    සමහර ඒවා ගහන්න වෙන ප්ලේස් එකක් තිබිලම නැද්ද බන් හි:lol:හි :lol:


    ඒක තමා ඕයි මේකට දැම්මේ..කවුරු නැතත් එලකිරියේ කොල්ලෝ ඒවට ඇලුම් කරනා බැවිනි :lol: