![]()
මේ මම ගහන්න හිතාගෙන ඉන්න එක ,,,
හොදයිද නැද්ද කියපල්ලා
+12

ප්රශ්නක් ඇහුවා එකෙක් උත්තර දීලා නැහැ ,,,
ආයෙත් මේ රෙද්දේ ත්රෙඩ් වලට කමන්ට් කරන්නේත් නැහැ![]()
මගෙ බාර් කොඩ් එකක් ගහගන්න ඔනෙ බෙල්ලෙ(වල්ලෙ හරි) හැබැයි ඒක රිඩ් කරන්න පුලුවන් වෙන්න ඕනෙ
ඒක හරි නැ වෙන එකක් ගහපන්![]()
පට්ට යකොමගෙ බාර් කොඩ් එකක් ගහගන්න ඔනෙ බෙල්ලෙ(වල්ලෙ හරි) හැබැයි ඒක රිඩ් කරන්න පුලුවන් වෙන්න ඕනෙ
+

ඒක හරි නැ වෙන එකක් ගහපන්![]()
