සුපිරි ටැටූ

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Yin-Yang-Tattoo-Designs-6.jpg


    මම ගහනවනම් ගහන්නේ මේක ෆිල් කරලා... :love:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ටැටූ ඇඟේ ගහන්නෙ නැතුව වෙන කොහේ ගහන්නද දරුවො..:baffled:
    එහෙම නරකක් නැහැ.. ටැටූ එක ගහපු දවසට සමහර අයට උණ ගන්නවා..
    ඒ වගේම ටැටූ එක වේලෙනකන් ආරක්ෂා කරගන්න ඕන.. නැත්නම් තුවාලෙ පැසවලා හෙන විකාරයක් වෙනවා..


    ai hoyanne nathuwa kathaakaranne."what are tha side effects of tatoos"kiyala search karala balanna.
    laser eken karana tatoos honda na kiyala man paththareth dakala thiyenawa.
    oya tatoos wala udin ope,yatin hape.
    thamange swabhaawika hamata aadare manussayek oowa ange gahagan na:no: