දැන් කොමන්ට් කරලා වැඩක් නැහැ ...
දැං කොරත් පස්සේ කොරත් කමන්ට් එකනේ කුකුලෝ 

දැන් කොමන්ට් කරලා වැඩක් නැහැ ...

patta pata pata macho ela kiyanne elada bara gala debara

කොටා ගන්න ඕනෙපුලුවන් පුලුවන්

ඒකෙ කිසි ගතියක් නැ වගෙ බන්
අඩෝ ප්රගියෝ උබ සිරාවටමද එහෙම කිව්වේ...

ටැටූ ඇඟේ ගහන්නෙ නැතුව වෙන කොහේ ගහන්නද දරුවො..
එහෙම නරකක් නැහැ.. ටැටූ එක ගහපු දවසට සමහර අයට උණ ගන්නවා..
ඒ වගේම ටැටූ එක වේලෙනකන් ආරක්ෂා කරගන්න ඕන.. නැත්නම් තුවාලෙ පැසවලා හෙන විකාරයක් වෙනවා..

එළකිරි කොල්ලෙක්;15744593 said:
