සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition

    සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition


    සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition Smart Phone එක දැන් ඇමරිකන් ඩොලර් මිලියන 15 කට පුලුවන් කට්ටියට මිලදි ගන්න පුලුවන්. මිට පෙර නිකුත් වු iPhone 4 History Edition, Goldstriker iPhone 3G Supreme, iPhone 3GS Supreme Rose, iPhone 4 Supreme Diamond Rose and the iPhone 4S Elite Gold. වගේ luxury smart phone වලට වඩා ඉදිරියෙන් පවතින විදිහ අපිට phone එකේ ගාන දැක්ක ගමන් හිතෙනවානේ. මේ phone එක මේච්චරම වටින්නේ එකට අල්ලලා තියන දියමන්ති තොගය නිසා.

    කැරට් 26 රත්තරන් වලින් හදලා තියේන මේ phone එකේ housing එක වටේ දියමන්ති 600ක් ඔබ්බවලා තියෙනවා. phone එක පිටිපස්සේ තියෙන apple logo එක දියමන්ති 53 කින්ද iPhone home button එක දියන්ති 26කිනුත් හදලයි තියෙන්නේ..

    මේ වගේ phone එකක් අල්ලන්නත් ආසයි නේද? ඔන්න ඔයා ලග 15$ million තියෙනවා නම් දැන්මම ගන්න පුලුවන්. නැත්නම් පහත තියේන photos ටික බලලා ඇල්ලුවා කියලා හිතාගන්නකො..


    wpid-iphone-3g-limited-diamond-deluxe-gold-edition_02.jpg


    21957462_CP_photo.jpeg


    diamond+apple+%282%29.jpg



    iPhone-5-Black-Diamond.jpg



    http://www.youtube.com/watch?feature=player_embedded&v=w5pPf24_KGM#t=0s

    මේ ලිපිය උපුටා ගැනීමකි

    දැකපු නැති අයට දකින්න බම්පියක් දාගෙනම යන්න​


    සුපුරුදු පරිදි සලකන යාලුවන්ට පන්න පන්න සලකනවා !:yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආරාබි මොඩ සල්ලිකාරයන්ට මරු..
    උන්ට ඔය සී ක්වීන්ස් අල්ලපු දිලිසෙන එව්වා පේන්න බැනේ.. :P:P:P:P