සුපිරි නූල !!!!!


alien_vs_predator_fail.jpg


:lol::lol::lol:
 

33000W

Member

මොකද මචං අවුලෙන් වගේ. උබ අලුත් නිසා දන්නෙ නැතුව ඇති.:):):) මේකෙ ඉන්නව බන් අනාගත ලෝක නායකය.(දැන් උබ හිතන්න එපා මට පිස්සු කියල.:lol::lol::lol::rofl::rofl:)ඌ කියන්නෙ ඌ alien කෙනෙක් කියල.මේ අවුරුද්දෙ ඌ පාලනය බාරගන්නවලු. ඔය ඔරියන් කියල බුවා තමයි එහෙම කියන්නෙ.

http://www.elakiri.com/forum/showthread.php?t=1295228 :shocked::shocked::shocked: