+++ සුපිරි පාවෙන නගරය - Freedom Ship +++
Freedom Ship ලෙස හැදින්වෙන මෙම සංකල්පය අඩි 4500ක් දිග අඩි 750ක් පළල හා අඩි 350ක්
උස ඇති විශාල නෞකාවක්ය,මෙය නෞකාවක් යැයි පැවසුවද ,සැබවින්ම මෙය ජිවත් වීමට , රැකියාවක නියත වීමට ,විශ්‍රාම සුව විදීමට හෝ නිවාඩුවක් ගත කිරීමට හැකි අති විශාල ,අංග සම්පුර්ණ නගරය යැයි පැවසුවද වරදක් නැත .
1990 දී පමණ ඉදිරිපත් වූ අදහසකට අනුව සිදුකල නිර්මාණයක් වන Freedom Ship නගරය
ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වත් වැයවනු ඇති බව නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි
නෞකාවේ පහලම මාලයේ පිටුපස කොටස විවිද යාත්‍රා නතර කළ හැකි අංග සම්පුර්ණ වාරයක් ලෙස ක්‍රියා කරනු ලබන අතර මහල් 25ක් සමන් විත Freedom Ship හි ඉහලම මහල මගින් 40 ක් දක්වා ප්‍රමාණයක් ගෙන යා හැකි ගුවන් යානා ගොඩ බස්සවිමටත් , ගුවන් ගත කිරීමටත් හැකි අංග සම්පුර්ණ ගුවන් තොටුපලක් ලෙස නිර්මාණය කෙරෙනු ඇත .
වර්තමානයේ ලොව ඇති විශාලතම නෞකාව වන ''Queen Mary 2'' නෞකාවට මෙන් 4 ගුණයකටත් වඩා දිගු මෙම නෞකාව සැබවින්ම ඇමරිකාවේ New York නගරය ජලය මත පාවෙමින් තිබීමට සමානය .
වර්ග අඩි මිලියන 1.7 කටත් වඩා ඉඩ ප්‍රමාණයක් නේවාසික හා වෙලදාම් , වියාපාර කටයුතු සදහා වෙන් කර ඇති අතර මෙහි අති විශාල Casino ශාලාවක් හා Duty Free සුපිරි වෙළදපලක් ද අඩංගු කෙරෙනු ඇත
වඩාත් විශ්මය ජනක කරුණනම් මෙම දැවැන්ත නිර්මාණය එක් ස්ථානයක නැංගුරම් දමා නොතිබීමයි .මෙය සෙමෙන් සෙමෙන් ලෝකයේ විවිද සුප්‍රකට වෙරළ තිරයක් පේන මානයේන් ලොව වටා යාමේදී මගීන්ට අවශ්‍ය නම් තමා කැමති රටකට ගුවන් යානයකින් හෝ බෝට්ටුවකින් ගොස් එහි සිට සිරි නරබිමෙන් අනතුරුව නැවත Freedom Ship තුලට පැමිණීමට හැකිය
මිනිසා තාක්ෂණයෙන් ලබා ඇති දියුණුව සලකන විට Freedom Ship යනු සබැ කරගත නොහැකි සිහිනයක් නොවේ .නමුත් එයට කොපමණ කාලයක් ගත වේ දැයි පැවසිම සැබවින්ම අපහසු කරුණකි

Freedom Ship
මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ නෝවාගේ නැව මෙන්ම ජලය මත සියලුම පහසුකම් සහිතව ඉදිකිරීමට යන පාවෙන නගරයක සංකල්පයක් පිලිබදවයි

Last edited:

rep ++++
+