සුපිරි පෙලපාලිය..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ලන්කාවෙත් දිගටම පෑරේඩ් තියෙයි වගේ.. පුදුමයි පොලිසිය ගෑහුවේ නෑ පෙලපාලියට. අර බෝඩ් එකක් අරන් තනියෙන් ගිය ගෑණීවත් ඈරෙස්ට් කලා නේද?

    පොලිසියෙන් ගහන්නේ කොහොමද බන් ඕකට..

    පිරිමි පොලිස් දැම්මොත් උන් ගෑනු කියයි.
    ගෑනු පොලිස් දැම්මොත් උන් පිරිමි කියයි.. 🥴
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පොලිසියෙන් ගහන්නේ කොහොමද බන් ඕකට..

    පිරිමි පොලිස් දැම්මොත් උන් ගෑනු කියයි.
    ගෑනු පොලිස් දැම්මොත් උන් පිරිමි කියයි.. 🥴
    Bbc Drama GIF by S4C
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,271
    3,863
    113
    ඇමරිකාවෙ කල්චර් එකට කරන්න පුලුවන් බලපෑම බලපන්
    මුලු ලෝකෙටම වෙලා තියෙන්නෙ උන්ගේ කල්චර් එක පස්සෙන් යන්න (හොඳට හෝ නරකට)
    අපිට යන්න කියල වෙනම පාත් එකක් නැහැ.
    උන්ගේ කල්චර් wars ම අවුරුදු කිහිපයකින් අපේ කල්චර් wars වෙයි
    just like watching the same movie over and over again
     
    • Like
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    නීතිගත වෙන්න තියන එක්කට මොකටද ගහන්නේ පොලිසියෙන්

    IMF ණය වල කොන්දේසි තමා මහජන නිදහස ණය දික් කරගන්න
    ප්‍රංශ හවුල G7 එක්ක කතා කරනකොට මේව කරලියට එනවා මේවට අනම් මනන් කරා කියන්නෙ මානව නිදහස අහිමි රටක් කියලා ගන්නෙ.

    දැන් මුං උබලට උකන්න ආවේ නෑනේ උන්ගේ ආතල් එක උන්ට ගන්න දියන් . උබල කටු ගහන් නටනවා හෝලි ෆෙස්ටිවල් කරනවා ගිනි පාගනවා මහා පෙරහැරවල් කරනවා ඉස්කෝල බිග් මැච් පැරෙඩ් කරනවා ඉතින් මුනුත් ඔහේ නටං ගියාවේ බම් ඕවා එච්චර හිතන්න එපා මොකද උබල මැරෙන කාලේ වෙනකොට මේවා ලෝකේ සමාන්‍ය දේවල් වෙලා ඉවරයි
     
    Sen-lu

    Well-known member
  • නීතිගත වෙන්න තියන එක්කට මොකටද ගහන්නේ පොලිසියෙන්

    IMF ණය වල කොන්දේසි තමා මහජන නිදහස ණය දික් කරගන්න
    ප්‍රංශ හවුල G7 එක්ක කතා කරනකොට මේව කරලියට එනවා මේවට අනම් මනන් කරා කියන්නෙ මානව නිදහස අහිමි රටක් කියලා ගන්නෙ.

    දැන් මුං උබලට උකන්න ආවේ නෑනේ උන්ගේ ආතල් එක උන්ට ගන්න දියන් . උබල කටු ගහන් නටනවා හෝලි ෆෙස්ටිවල් කරනවා ගිනි පාගනවා මහා පෙරහැරවල් කරනවා ඉස්කෝල බිග් මැච් පැරෙඩ් කරනවා ඉතින් මුනුත් ඔහේ නටං ගියාවේ බම් ඕවා එච්චර හිතන්න එපා මොකද උබල මැරෙන කාලේ වෙනකොට මේවා ලෝකේ සමාන්‍ය දේවල් වෙලා ඉවරයි
    ඒ උකුං මෙහේ හරියන්නෑ. නාමල් මාත්‍යා ගෙනත් හරි උකෝල දානව ඕකුන්ට. මොන වේසකම්ද මේ. පොන්ස්ලට ඕන විදියට නටන්න දෙන්න බෑ :angry: :angry: except රනිල්, සාගල, මලික් etc ::eek: