සුපිරි බස් වැඩ්ඩො දෙන්නෙක්

Oct 13, 2016
2,675
276
0
පාරේ යන මිනිසුන්ට ඉතින් අබ සරණයි :sorry:

පාරේ යන මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නේ බන්. මේ වගේ සුපිරි වැඩ දාලා පාරේ යන මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුණත් මොකද? :cool: :cool:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පාරේ යන මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නේ බන්. මේ වගේ සුපිරි වැඩ දාලා පාරේ යන මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුණත් මොකද? :cool: :cool:

    කොහොමද උබේ කව්රු හරි ඔය සුපිරි වැඩේ මැද්දට අහු උනොත් ;)
     
    Oct 13, 2016
    2,675
    276
    0

    කොහොමද උබේ කව්රු හරි ඔය සුපිරි වැඩේ මැද්දට අහු උනොත් ;)

    අපි හැමෝම යන්නේ බස් වල නිසා මැද්දට අහුවෙන්න විදියක් නෑ. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරේ යන මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නේ බන්. මේ වගේ සුපිරි වැඩ දාලා පාරේ යන මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුණත් මොකද? :cool: :cool:

    thats my boy :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එල එල බන්...පට්ට වැඩ කෑල්ල ඈ...
    අපේ ගමෙත් බස් එකක් තියේ ඌ දානවා සුපිරි වැඩ කෑලි ටිකක් බන් අර හෝන් එකත් එක්ක...රියල් වැඩ කරුවෝ තමා...:yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එල එල බන්...පට්ට වැඩ කෑල්ල ඈ...
    අපේ ගමෙත් බස් එකක් තියේ ඌ දානවා සුපිරි වැඩ කෑලි ටිකක් බන් අර හෝන් එකත් එක්ක...රියල් වැඩ කරුවෝ තමා...:yes:

    මුන් තමයි මචන් සුපිරිම වැඩ්ඩො. :yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මුන් තමයි මචන් සුපිරිම වැඩ්ඩො. :yes::yes::yes:

    ඔව් මච්න්...ගැම්මක් එනවා බන් දකිද්දි...
    තව බන් අපේ කොල්ලෝ සෙට් එකක් ඉන්නවා වීල් වලින් වැඩ දාන...මරු ඈ... :D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    CTB කාරයා නම් මොනා උනත් ඇතුලෙ යන මිනිස්සුන්ට දෙයියෝ සිහිකරෝනවා
    ඩ්‍රයිවරයගෙ දෙමව්පියන්ටත් පිං දෙනවා ඇති
    :lol::lol::lol::lol:
     
    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    Bus used for public transport.. Not for enjoying to driver. Pregnant mothers , old citizens as well as children are using this bus. It is clearly do the fine to driver who is not understanding his job pushing innocent people to dangerous journey. For them to enjoy the must find any other own vehicle like racing car or jeep.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Bus used for public transport.. Not for enjoying to driver. Pregnant mothers , old citizens as well as children are using this bus. It is clearly do the fine to driver who is not understanding his job pushing innocent people to dangerous journey. For them to enjoy the must find any other own vehicle like racing car or jeep.

    අනේ පල ඩෝ...උබලා වගේ ඉන්ග්‍රිසි කතා කරන පොශ් උන්ට මේවා අරහන් තම...උබලට සල්ලි දීල්ලා කාර් රේස් බලන්න හොදයි...
    සින්හල ගමේ කොල්ලන්ගේ හැකියාව අගය කරපන් කුහක වෙන් නැතුව...
    වරෙන් අපේ ගමේ වීල් වලින් දාන වැඩ පෙන්නන්න...පොශ් උන්ට ගූ යන්න පෙන්නනම් වැඩ කැල්ලි...:angry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Bus used for public transport.. Not for enjoying to driver. Pregnant mothers , old citizens as well as children are using this bus. It is clearly do the fine to driver who is not understanding his job pushing innocent people to dangerous journey. For them to enjoy the must find any other own vehicle like racing car or jeep.

    මිනිහෙක් දෙන්නෙක් මැරුනහම මොකෝ බන් ඉතින්. ඒ වගේද යකෝ වැඩ දාල ගන්න ආතල් එක?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මිනිහෙක් දෙන්නෙක් මැරුනහම මොකෝ බන් ඉතින්. ඒ වගේද යකෝ වැඩ දාල ගන්න ආතල් එක?

    එහෙම මිනිස්සු මැරෙන් නෑ බන්...මුන් රේස් පැදලා මිනිස්සු යට කරන්නේ කොලබ පාර්වල් වල...

    ගමේ කොල්ලෝ ආතල් ගද්දි තමා මුන්ට කසන්නේ....:angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ අවජාතක සුද්දා වරෙන් අපේ රූඩ් වල දුවන බස් බලන්න යකෝ....ඇල්පිටි පැත්තේ වරෙන් තොපිලගේ කාර් බාර් අරන් රේස් පද්දින්න....යකෝ දම් රැජිණත් අපේ රූඩ් වල දුවන්නේ....:angry:
    වරෙන් ඇවිත්තාවේ කාරි මහත්තයගේ බස් ටික බලන්න....තොපිලා දන්න ආතල්...තොපිල දන්නේ රෑට රෑට ක්ලබ් ගානේ රින්ගලා බීල ගෑනු එක්ක යන්න...පර පොශ් හැත්ත...:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ෆුල් වීඩියෝ එක දාහන් බලන්න ප්‍රයිවට් එකේ, ෂුවර් එකට ඕක ඔහොමම නවත්තගන්නවා :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එල එල බන්...පට්ට වැඩ කෑල්ල ඈ...
    අපේ ගමෙත් බස් එකක් තියේ ඌ දානවා සුපිරි වැඩ කෑලි ටිකක් බන් අර හෝන් එකත් එක්ක...රියල් වැඩ කරුවෝ තමා...:yes:

    :P