පාරේ යන මිනිසුන්ට ඉතින් අබ සරණයි![]()

පාරේ යන මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නේ බන්. මේ වගේ සුපිරි වැඩ දාලා පාරේ යන මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුණත් මොකද?![]()
![]()
කොහොමද උබේ කව්රු හරි ඔය සුපිරි වැඩේ මැද්දට අහු උනොත්

පාරේ යන මිනිස්සු නම් ඕනේ තරම් ඉන්නේ බන්. මේ වගේ සුපිරි වැඩ දාලා පාරේ යන මිනිස්සු දෙතුන් දෙනෙක් මැරුණත් මොකද?![]()
![]()

එල එල බන්...පට්ට වැඩ කෑල්ල ඈ...
අපේ ගමෙත් බස් එකක් තියේ ඌ දානවා සුපිරි වැඩ කෑලි ටිකක් බන් අර හෝන් එකත් එක්ක...රියල් වැඩ කරුවෝ තමා...![]()

මුන් තමයි මචන් සුපිරිම වැඩ්ඩො.![]()

Bus used for public transport.. Not for enjoying to driver. Pregnant mothers , old citizens as well as children are using this bus. It is clearly do the fine to driver who is not understanding his job pushing innocent people to dangerous journey. For them to enjoy the must find any other own vehicle like racing car or jeep.

මිනිහෙක් දෙන්නෙක් මැරුනහම මොකෝ බන් ඉතින්. ඒ වගේද යකෝ වැඩ දාල ගන්න ආතල් එක?