සුපිරි බාන්ඩයක් බන්

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    meken kohomadha වැඩ කරන්නෙ පොඩ්ඩක් පහැදිලි කරපන් මචන් රෙප්++
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    meken kohomadha වැඩ කරන්නෙ පොඩ්ඩක් පහැදිලි කරපන් මචන්
     

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මේක මචන් WIFI JAMMER එකක් විදිහට Program කරන්න පුළුවන්. :) චිප් එක Flash කරන්න විතරයි තියෙන්නේ. අවශ්‍ය Router එකයි client වයි තෝරලා attack කරන්න තියෙන්නේ. ඊටපස්සේ ඉතින් Powerbank එකකට හරි ෆෝන් එකකට හරි ගහල power දෙන්න තියෙන්නේ. attack එක දිගටම වෙනවා.

    etakota oken eka digata request yawanawada bn router eka block wenna nattan e router ekata yanna kalin oya device eka haraha ywala block kranwada ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    අඩෝ දැන් මේකෙන් වයිෆයි පාස් හැක් කරන්ඩ ඇහැකිද... :baffled: බෑනේ :growl: