සුපිරි බාන්ඩයක් බන්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,916
    113
    Colombo
    සුපිරි බාන්ඩයක් බන්

    113990105-11.jpg

    මේක නම් පට්ට බම්. :yes:
    තරහ කාරයෙක් ඉන්නවා නම් මේක පට්ට. උගේ WiFi Devices, Router එකට Connect වෙන එක නවත්තන්න පුළුවන්. Deauth කරලා. Attack එක Start කරලා තිබ්බම උට ලොවෙත් WiFi Connect වෙන්න බෑ. පවර් බෑන්ක් එකකට ගහල තිබ්බ නම් දවස් 2ක් විතර අදින්න පුළුවන්.

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    mokakda bn seen eka ? kohomada e devices walin router ekata conenct wena eka nawattanne ? meka nikan wifi device ekak wageneh wada karanne ?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,916
    113
    Colombo
    මේක මචන් WIFI JAMMER එකක් විදිහට Program කරන්න පුළුවන්. :) චිප් එක Flash කරන්න විතරයි තියෙන්නේ. අවශ්‍ය Router එකයි client වයි තෝරලා attack කරන්න තියෙන්නේ. ඊටපස්සේ ඉතින් Powerbank එකකට හරි ෆෝන් එකකට හරි ගහල power දෙන්න තියෙන්නේ. attack එක දිගටම වෙනවා.
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    113990105-11.jpg

    මේක නම් පට්ට බම්. :yes:
    තරහ කාරයෙක් ඉන්නවා නම් මේක පට්ට. උගේ WiFi Devices, Router එකට Connect වෙන එක නවත්තන්න පුළුවන්. Deauth කරලා. Attack එක Start කරලා තිබ්බම උට ලොවෙත් WiFi Connect වෙන්න බෑ. පවර් බෑන්ක් එකකට ගහල තිබ්බ නම් දවස් 2ක් විතර අදින්න පුළුවන්.

    Machan apey allapu gedara pora hena hyyen Casset danawa uuta kiwata ahan na.pora apey nadayek nisa karann dekut na.
    Gadget ekak nadda sound block or deviate karanna
     
    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0

    Machan apey allapu gedara pora hena hyyen Casset danawa uuta kiwata ahan na.pora apey nadayek nisa karann dekut na.
    Gadget ekak nadda sound block or deviate karanna

    අම්මට හිකෙන්න කියල hi voltage එකක් යවපන්.
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    අම්මට හිකෙන්න කියල hi voltage එකක් යවපන්.

    dialog tv nam thinnne pollen gahapan disk ekata
    telecom nam line eka kadapn suwabawika hethu wena vidihata...
    antenna nam wire eka kapapan... antenna..