සුපිරි භාන්ඩයක්.....
http://zoomtelescope.com/en/index.php
මචං මට මෙන්න මේ telescope එකක් ගන්න ඕන...

මේ සම්බන්ධයෙන් දන්න කෙනෙක්, මේ item එක use කරන අයෙක් වෙත්නම් පොඩි sup එකක් දෙන්න.
ලංකාවෙන් ගන්න පුළුවන් ද, ගෙන්න අය ඉන්නවද කියල පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න..
use කරන අය ඉන්නවනම් මේ telescope එකේ වාසි අවාසි පොඩ්ඩක් කියන්න.
Thank you for your valuable guides.
අනෙක් අයටත් එක්ක පොඩි bump පාරක් දාගෙනවත් යන්න