සුපිරි භාන්ඩයක්.....

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    සුපිරි භාන්ඩයක්.....



    1.jpg





    http://zoomtelescope.com/en/index.php

    මචං මට මෙන්න මේ telescope එකක් ගන්න ඕන...:yes::yes::yes:
    මේ සම්බන්ධයෙන් දන්න කෙනෙක්, මේ item එක use කරන අයෙක් වෙත්නම් පොඩි sup එකක් දෙන්න.
    ලංකාවෙන් ගන්න පුළුවන් ද, ගෙන්න අය ඉන්නවද කියල පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න..
    use කරන අය ඉන්නවනම් මේ telescope එකේ වාසි අවාසි පොඩ්ඩක් කියන්න.

    Thank you for your valuable guides.
    අනෙක් අයටත් එක්ක පොඩි bump පාරක් දාගෙනවත් යන්න




     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක සුපිරි බං. ඩීඑස්එල්ආර් එකක් උනත් මවුන්ට් කරන්ඩ පුලුවන්. මගෙ යාලුවෙක්ගාව තියෙනව. ඌ ගත්තෙ තිස් ගානකට. දැං ගණන් අඩු කරල නේ. බය නැතිව ගනින් . කොලිටිය උපරිමයි.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    wow maxxa bandyakne

    ඔව් මචං දැක්කම ආසයි එකක් ගන්න...:)

    ebay eke thibba oya wagema ekak.13000 ganakda koheda..poddak balapan :rolleyes::rolleyes:

    :D:D:D

    මේක සුපිරි බං. ඩීඑස්එල්ආර් එකක් උනත් මවුන්ට් කරන්ඩ පුලුවන්. මගෙ යාලුවෙක්ගාව තියෙනව. ඌ ගත්තෙ තිස් ගානකට. දැං ගණන් අඩු කරල නේ. බය නැතිව ගනින් . කොලිටිය උපරිමයි.

    අනිවා මචං පොර ගෙන්නෙව්වෙ usa වලින් ද.....
    Thanks