සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    බලන ගමන්. පට්ට කම්මැලියි. කළුවරයි, මොනිටරේට ටෝච් එක ගහගෙන බලන්නේ.
     
    • Sad
    Reactions: sherek

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    බොහොම පිං ඈ.. මලයාලමක් බලාගන්න බැරුව කසනව වගේ උන්නෙ
     
    • Love
    Reactions: sherek

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බලන ගමන්. පට්ට කම්මැලියි. කළුවරයි, මොනිටරේට ටෝච් එක ගහගෙන බලන්නේ.
    ඔයත් එක්ක බෑනේ ඉතින් කරන්න. දෙවනි ඉනිම පාර්ට් 2 එනවා. අපි ඒක බලමු :P
     
    • Sad
    Reactions: Heshan Daminda

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    Tumbbad.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිංහල සිනමාවට මලයාලම් කියන්නේ විශ්ව විද්‍යාලයක් වගේ
    මලයාලම් ෆෝකස් කරන්නේ ටෙක්නොලොජි නෙමේ
    කන්සෙප්ට් ප්ලොට් එකට
    පුංචි පුංචි සරල සිද්දි මහප්‍රාණ වෙනකන් උන් ගෙනියනවා..

    අපේ උන් ෆෝකස් කරන්න්
    ඉෙයාව් ඉයොව් ..
    කියන එ්වට

    සිරා කතාව මචන්.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාත් ඔය මතයෙම තමා ඉන්නෙ.
    අපිට හොලිවුඩ් වෙන්න බොලිවුඩ් වෙන්න එක සැරෙ බැහැ .
    එත් හොඳ ස්ටොරි එකක් ලියාගන්න බැරි නැහැ නෙ කාටවත්
    හොඳ ස්ටොරි එකක් තියෙන ෆිල්ම්ස් කරානම් අපිට හොඳ තැනකට ගේන්න පුළුන් අපෙ සිනමාව.
    මලයාලි මිනිස්සු සහ කෙරලය කියන්නෙ ලංකාවට බොහො සෙයින් සමානකම් කියන පැත්තක් නිසා අපිට පුළුවන් ඒ ගොල්ලන්ව ආදර්ශයට ගන්න .

    මට හිතාගන්න බැරි බන් සිංහල ෆිල්ම් හදන උන්ට අයි ලස්ස්සන කතාවක් ලියාගන්න බැරි කියන එක. බැලුවොත් කොහෙන් හරි කොපියක්. මට තේරෙන්නේ නැහැ ඇයි කොපි කරන්නේ කියල cast එකට කස්ප ගණන් වියදම් කරන එකේ කියල.

    එකෝ ලංකාවේ ෆිල්ම් ඉන්දස්ට්රි එක හැදිලා තියෙන්නේ කළු සල්ලි සුදු කරන්න , එක්කෝ ෆිල්ම් එකට ඉන්වෙස්ට් කරන උන්ට බඩු සෙට් කරලා දෙන්න , එහෙම නැත්තන් බඩු වෙන්න බලන් ඉන්න උන්ට පාත් එක හදල දෙන්න කියල.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    මට හිතාගන්න බැරි බන් සිංහල ෆිල්ම් හදන උන්ට අයි ලස්ස්සන කතාවක් ලියාගන්න බැරි කියන එක. බැලුවොත් කොහෙන් හරි කොපියක්. මට තේරෙන්නේ නැහැ ඇයි කොපි කරන්නේ කියල cast එකට කස්ප ගණන් වියදම් කරන එකේ කියල.

    එකෝ ලංකාවේ ෆිල්ම් ඉන්දස්ට්රි එක හැදිලා තියෙන්නේ කළු සල්ලි සුදු කරන්න , එක්කෝ ෆිල්ම් එකට ඉන්වෙස්ට් කරන උන්ට බඩු සෙට් කරලා දෙන්න , එහෙම නැත්තන් බඩු වෙන්න බලන් ඉන්න උන්ට පාත් එක හදල දෙන්න කියල.
    කොපි කරන එක අපෙ එදා ඉඳන්ම වෙච්චි දෙයක් නෙහ් බන් .
    අපෙ රටෙ සිනමාවෙ ස්වර්නමය යුගය කියලා හඳුන්වන්නෙ ඔය 70 දශකය.
    ඒ කාලෙ මැතිණි ආණ්ඩුව කරෙ.
    මැතිණිගෙ ආණ්ඩුවෙන් රජයෙන් ලෝන් පාස් කරා චිත්‍රපට හදන අයට. හැබැයි ඒක පාස් වෙන්න කලින් පිටපත ඉවැලුවෙට් කරනවා. දෙමළ හින්දි කොපි වගෙ නම් ලෝන් එක පාස් කරන්නෙ නැහැ .
    අන්න එහෙමයි ඒ කාලෙ සිනමාව.
    ඒ කාලෙ හැටියට හොඳ ෆිල්ම්ස් හැදිලා තිබ්බා .

    කතාවක් ලියන්න බැරි ඉතිං එක්කො අපෙ ඉමැජිනේෂන් එක මදි.
    එක්කො රජයෙන් දෙන සහාය මදි .
    එක්කො අර උඹ කියලා තියෙන හේතු ටික තමා.
    හොඳ කතාවක් ලිව්වොත් ඒකට නිශ්පාදකයෙක් හොයාගන්නත් එපැයි .
    බුදු කට්ටක් කන්න වෙනවා නිෂ්පාදකයෙක් හොයාගන්න.
    කුණු වලට නම් ඔනි තරම් නිෂ්පාදකයො ඉන්නවා.
     
    • Like
    Reactions: buddikagayan

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    මලයාලම් කතා කරන්නේ, අපේ අල්ලපු රටට අල්ලපු රටේ වැසියෝ... (තමිල්නාඩුවට අල්ලපු රටේ වැසියෝ). දකුණු ඉන්දියාවේ නැගෙනහිර කොටස තමිල්නාඩුව. අගනුවර චෙන්නායි (ඉස්සර මැඩ්රාස්).
    දකුණු ඉන්දියාවේ බටහිර කොටස කේරළය. අගනුවර කෝචි (ඉස්සර කෝචින්). කෝචි වල සිනමාව තමයි මලයාලම් සිනමාව. ඒ නිසා අපේ රටට ගොඩක් ළඟයි මලයාලම් දේශයත්. කෝචි වල ඉඳන් කොළඹට තියෙන දුරට වගේ 10 ගුණයක් විතර තියෙනවා කෝචි වල ඉඳන් දිල්ලියට, මොහාලි වලට, කල්කටාවට)
     
    Last edited:
    • Like
    Reactions: banda065