සුපිරි මලයාලම් ෆිල්ම් එකක් බැලුවා

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    හොල්මන් නැතුව ගහමරාගන්න එළකිරි ඒවා නැද්ද? මට පුෂ්පා නම් සෙට්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිංහල සිනමාවට මලයාලම් කියන්නේ විශ්ව විද්‍යාලයක් වගේ
    මලයාලම් ෆෝකස් කරන්නේ ටෙක්නොලොජි නෙමේ
    කන්සෙප්ට් ප්ලොට් එකට
    පුංචි පුංචි සරල සිද්දි මහප්‍රාණ වෙනකන් උන් ගෙනියනවා..

    අපේ උන් ෆෝකස් කරන්න්
    ඉෙයාව් ඉයොව් ..
    කියන එ්වට

    ape ponnayo karapau reddak naha ban
    gas gal wate duwanawa, fight kiyala uda paninawa romance karanawa kiyala gon athal denawa
    apo ewunge body language eka nil