සුපිරි වෙළඳසැල් වලට යන ඒක ඒක අඩු කරා . වැඩිපුර ගියෙත් නෑ ඉතින්
කොහොමත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බඩු භාණ්ඩ පුලුවන් තරම් මිලදී ගන්න බලන ඒක ඒ මිනිස්සුන්ට හොදයි.
කන්න බොන්න නැති ගෙදරින් ඩේටා කාඩ් දාගෙන මේකට ඒන ටොයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ ඉතින්. නැව ගිලුනත් අපිට නම් ඉතින් වෙනසක් නෑ. මෙහෙ ඉන්න බැරි නම් රට යනවා. රිදුනට කරන්න දෙයක් නෑ අනිත් උන්ට.
මේකේ ගොඩක් උන් හැසිරෙන්නේ දේශපාලඥ්ඤයෝ උන්ට බලෙන් පැත්ත දාලා ඇරලා වගේ.
ජන්දේ දීලා කැමති උන්ව පත් කරගනිල්ලා පැත්ත දාලා බලෙන් ජන්දේ ගන්නේ නෑ කවුරුවත් උබලගෙන්.
කොහොමත් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බඩු භාණ්ඩ පුලුවන් තරම් මිලදී ගන්න බලන ඒක ඒ මිනිස්සුන්ට හොදයි. කන්න බොන්න නැති ගෙදරින් ඩේටා කාඩ් දාගෙන මේකට ඒන ටොයියන්ට රිදුනට කරන්න දෙයක් නෑ ඉතින්. නැව ගිලුනත් අපිට නම් ඉතින් වෙනසක් නෑ. මෙහෙ ඉන්න බැරි නම් රට යනවා. රිදුනට කරන්න දෙයක් නෑ අනිත් උන්ට.
මේකේ ගොඩක් උන් හැසිරෙන්නේ දේශපාලඥ්ඤයෝ උන්ට බලෙන් පැත්ත දාලා ඇරලා වගේ.
ජන්දේ දීලා කැමති උන්ව පත් කරගනිල්ලා පැත්ත දාලා බලෙන් ජන්දේ ගන්නේ නෑ කවුරුවත් උබලගෙන්.
Last edited:
ඔ්නම ටවුන් ඒකක තියනවා