සුපිරි ෂවර්මා..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    රස පාටයි ඒක..මූ මේ මස් කුට්ටියක්ද කපන්නෙ දමාගෙන..?
    ලංකාවෙනම් හොඳ ෂවර්මා එකක් සෙට් වෙලාම නෑ මට..

    Tacobell එකේ Loaded griller වල විතරයි ටිකක් හරි මස් කෑල්ලක් හරියට දාල දෙන්නෙ..


     
    • Love
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    shwarma package ekama ganna ona. godak ratawala ( Middle east, Turkey) enne french fries + pickle + salad + drinks

    kawa kiyanne nagaitinna baha
     
    • Wow
    • Like
    Reactions: Flappybird and NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    මලයාලි එක තමයි මට නම් සෙට්, සුදු පාටට, අමු මිරිස් ටිකක් දාලා, ෆ්‍රයිස් එක්ක ඔතල ගැහුවාම දවසක් ඉතෑකි.
     
    • Like
    Reactions: Flappybird and NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මම දන්න සුපිරි ෂවර්මා කඩයක් තියනවා. එකක් කෑවොත් දවස් 2ක් වත් හිටියහැකි

    ලැට්ටෙකේ
     
    • Haha
    Reactions: Flappybird

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    මලයාලි එක තමයි මට නම් සෙට්, සුදු පාටට, අමු මිරිස් ටිකක් දාලා, ෆ්‍රයිස් එක්ක ඔතල ගැහුවාම දවසක් ඉතෑකි.
    100%
    UAE walath malayali shawarma thamaa patta
    Arabic unge matanam echchara set ne