Godak un kalin ooka hadala othala thibunama rasa naa bn nikn pongala wage..Ewele daala deddi maruIssara slave island burger pot eke dunna hodata
Burgers King නේද? දැන් fasly's burger කියල නම වෙනස් කරලා. ලගදි ගියා. රස නං තවම එහෙමයි. ගාන නං වැඩීIssara slave island burger pot eke dunna hodata
Rey gihin kala enakota side mirror eka galawalaIssara slave island burger pot eke dunna hodata
ෆස්ලිය ගේ පොට් එකනේ .Issara slave island burger pot eke dunna hodata
ඔව් ..........ඉස්සර සතියකට සැරයක් නොවරදවා යනවාIssara slave island burger pot eke dunna hodata
100%මලයාලි එක තමයි මට නම් සෙට්, සුදු පාටට, අමු මිරිස් ටිකක් දාලා, ෆ්රයිස් එක්ක ඔතල ගැහුවාම දවසක් ඉතෑකි.