සුපිරි හැකියාව
අපි හැමොම කැමතියි සුපර්මෑන් වගේ සුපිරි හැකියාවන් අපිටත් තියනවනම්... අපි නිකමට හිතමු අපිට කැමති සුපිරි හැකියාවක් තෝරගන්න ලැබුනා කියලා.. එහෙම වුනොත් ඔයාලා තොරගන්නේ මොන හැකියාවද? තොරගන්න පුලුවන් පල්ලෙහා තියන ඒවායින් එකක් විතරයි.. තෝරගන්නේ මොකක්ද එකට හේතුව මොකක්ද කියලා කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා
1.Enhanced Healing (සුපිරි සුවවීමේ හැකියාව)
සුපිරි සුවවීමේ හැකියාව නිසා තමන්ට වැලඳෙන ඔනෑම රෝගයක් ක්ෂනයකින් සුවපත් වේ.. ඔනෑම විශාල තුවාලයක් බ්ලා සිටිද්දී සුව වේ
2.Adoptive Muscle Memory (බලාසිට ඒ ආකාරයෙන්ම කිරිමේ හැකියාව)
මෙමගින් තමා දකිනා ඔනෑම දෙයක් බලා සිට නැවතත් එලෙසම කිරිමට හැකියාව ලැබේ (කරාටේ, ජිම්නාස්ටික්)
3.Invisibility (නොපෙනි යාමෙ හැකියාව)
කිසිවෙකුට නොපෙනී සිටීමට ඔබට හැක.. ඔබේ ශරීරයට පමනක් බලපාන හැකියාවකි
4.Invulnerability (හානිකල නොහැකිබව)
ඔබ හට මිසයිල පහරක් එල්ල වුවද ඔබට කිසිදු හානියක් නොවේ.. එමෙන්ම කිසිම වේදනාවක් නොදැනේ
5.Magneto kinesis
චුම්බක ක්ශේත්‍ර ඇතිකිරීමේ හා පාලනය කිරිමේ හැකියාව
6.Super Strength
ඔබ හට සුපිරි ශක්තියක් ඇත ටොන් 10000 වුවද කිසිම අපහසුතාවකින් තොරව එසවිය හැක
7.Electric generation
ඔබේ ශරීරයෙන් විදුලිය උත්පාදනය කල හැක... එහි බලය අවශ්‍ය ප්‍රමානයට අඩු වැඩි කිරීමේ හැකියාවද පවති. විදුලි සැර නොවදී
8.Super speed
ඔබට ඉතා වේගයෙන් දිව යා හැක.. කොටින්ම ජලය මත පවා දිව යා හැක
9.Flying
ඔබට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇත
10.Superhuman Intelligence (සුපිරි බුද්ධිය)
ඔනෑම ගැටලුවක් ක්ෂනිකව විසඳිමට හා ඔනෑම සමීකරනයක් තෙරුම් ගැනීමට හැක.. ඔනෑම පොතක් කියවා මතක තබාගැනීමටද හැකියාව ඇති සුපිරි බුද්ධියකි..
11.Atmokinesis (කාලගුනය පාලනය කිරීමේ හැකියාව)
කාලගුනය පාලනය කිරීමේ හැකියාව

Last edited: