සුපිරි Online Shopping site එකක්

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
සුපිරි Online Shopping site එකක්

මේ තියෙන්නේ Online Shoppng site එකක් ....මේකේ ebooks තමා වැඩිපුර තියෙන්නේ....තව වෙන items ඒවත් තියෙනව..ඒවා තාම ලිස්ට් කරලා නැ ...
අපේ ඉන්නවනේ ebay එකේ ebooks sell කරන කට්ටිය....අන්න ඒ අයට මේක ඕනි වෙයි....මේකේ buy කරලා ගත්ත ebooks නොමිලේ ගන්න ඉඩ සලස්වල තියෙනවා....ලංකාවේ online ebooks ගන්න පුළුවන් හොදම තැන තමයි මේක .....තාම site එක පටන් ගත්ත විතරයි.ඔයාලගේ තව අදහස් තියෙනවා නම් කියන්න.ලංකවේ අපි මේ සයිට් එක හොද තැනකට ගෙන්න කිරියේ ඉන්න ඔයලගේ සපෝර්ට් එක ඕනි.

මෙන්න ලින්ක් එක




මේ තියෙන්නේ site එකේ facebook page එක.....like පාරකුත් දාලම යන්න...
https://www.facebook.com/shopinmarts

bump එකකුත් දාපල්ලා
 

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
ඕකෙන් ebooks ගන්නේ මෙහෙමයි.....ඉස්සෙල්ල ඔයාට ඕන කරන ebooks ටික cart එකට දාගෙන cashout එකට යන්න....ඒකට ගියාම ඔයාට කැමැති නම් account එකක් create කරන්න පුළුවන්...නැතිනම් දැනට විතරක් නම් ඔකේ එන form එක පුරවල place order එක දුන්නම හරි..... ඔයා ඕකට දුන්න email එකට ලස්න්නට ebooks ටික ඇවිල්ලා ඇති...
 

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
plwan mchn.....tama e facililty add karala na....lagadeema add karanawa...etakota ubalata ona deyak sell karanna danna plwan.....site eka danui patan aran tynne....ubalge suppport eka loweth bn....ubalatat keeyak hari hoyaganna plwan vidihata lagadima site eka hadannm...