සුපිරි Road Trip එකක් ගියා

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    kRyCGh5.jpg

    Liked AND Subscribed! :D

    wandiya :love:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ අවුරුද්දේ පලවෙනියටම ගිය සුපිරිම Road ට්‍රිප් එක. :cool:

    යටියන්තොට හරහා නාවලපිටියට ගියා. නාවලපිටියෙන් නුවර එළියට ගියා. දෙවෙනි දවසේ හපුතලේ එඩිසම් බන්ගලාව බලාගෙන ඉදල්ගස්හින්න Railway Station එක බලාගෙන ඇල්ල ට ගියා. ඊලග දවසේ උදෙන්ම Ella Rock එකට ගිහින් දෙමෝදර ආරුක්කු නවයේ පාලම බලාගෙන ඇල්ල වැල්ලවාය පාරෙන් ගෙදර ආවා. :cool: :D

    :love::love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ අවුරුද්දේ පලවෙනියටම ගිය සුපිරිම Road ට්‍රිප් එක. :cool:

    යටියන්තොට හරහා නාවලපිටියට ගියා. නාවලපිටියෙන් නුවර එළියට ගියා. දෙවෙනි දවසේ හපුතලේ එඩිසම් බන්ගලාව බලාගෙන ඉදල්ගස්හින්න Railway Station එක බලාගෙන ඇල්ල ට ගියා. ඊලග දවසේ උදෙන්ම Ella Rock එකට ගිහින් දෙමෝදර ආරුක්කු නවයේ පාලම බලාගෙන ඇල්ල වැල්ලවාය පාරෙන් ගෙදර ආවා. :cool: :D

    උබල ඉදල්ගශින්න station එකට ගියේ කොහොමද බන්.. car එකකට යන්න පුලුවන් access road එකක් නෑ නේද බන්.. :confused:
     
    sachun

    Member
    Jul 31, 2018
    89
    12
    0
    උබල ඉදල්ගශින්න station එකට ගියේ කොහොමද බන්.. car එකකට යන්න පුලුවන් access road එකක් නෑ නේද බන්.. :confused:
    Car eke yanna hoda paarak na ban. Api magin car eka daala ethana idan 3 wheel ekaka ban gyee.. unta podi gaanak deela udatama gyaa.. :D