මේ අවුරුද්දේ පලවෙනියටම ගිය සුපිරිම Road ට්‍රිප් එක.
යටියන්තොට හරහා නාවලපිටියට ගියා. නාවලපිටියෙන් නුවර එළියට ගියා. දෙවෙනි දවසේ හපුතලේ එඩිසම් බන්ගලාව බලාගෙන ඉදල්ගස්හින්න Railway Station එක බලාගෙන ඇල්ල ට ගියා. ඊලග දවසේ උදෙන්ම Ella Rock එකට ගිහින් දෙමෝදර ආරුක්කු නවයේ පාලම බලාගෙන ඇල්ල වැල්ලවාය පාරෙන් ගෙදර ආවා.![]()

Car eke yanna hoda paarak na ban. Api magin car eka daala ethana idan 3 wheel ekaka ban gyee.. unta podi gaanak deela udatama gyaa..උබල ඉදල්ගශින්න station එකට ගියේ කොහොමද බන්.. car එකකට යන්න පුලුවන් access road එකක් නෑ නේද බන්..![]()