හැමෝම හොදයි කියන පොදු TV Series ටික බලල ඉවර උනාට පස්සෙ, කම්මැලි නැතුව කුතුහලයක් ඇතුව බලන්න පුලුවන් හොද තවත් TV Series එකක් සෙට් උනා "GRIMM" කියල. imdb rate එකත් 7.8ක් තියෙනව. දැනට මේ කතා මාලාවෙ season 6 ක් ඇවිත් තියෙනව. 1-5 season වල එක season එකක කොටස් 22 ගානෙ තියෙනව. 6 season එකේ කොටස් 13යි. පොඩි අවුලකට තියෙන්නෙ තාම මේකෙ සිංහල සබ් තියෙන්නෙ season 2 එකේ මැදකට එනකන් විතරයි. subz[lk] site එකේ සිංහල සබ් තිබ්බ. මම බැලුවෙ eng sub එක්ක ආස හිතුන නිසාම. මට සෙට් උන හොද කතාවක් නිසා දැම්මෙ. trailer එකක් බලල උබලටත් සෙට් වෙනව කියල හිතෙනවනම් බලපල්ල. todaytvseries.com එකේ direct download link තියේ....


