සුපිරි_කොක්ටේල්_එකක්....

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    සුපිරි_කොක්ටේල්_එකක්....

    මචන් ලා මම දැන් කියන්න යන්නෙ. මම අත්හදා බලපු කොක්ටේල් එකක්. කොක්ටේල් කියුවම දන්නවනෙ විවිදාකාරයෙ එව්වා තියනවා.

    මේක වයින් කොක්ටේල් එකක්.

    images


    අවශය ද්‍රවය

    • වයින් බෝතල් 2/3
    • බ්‍රැන්ඩි බෝතල් 1/2
    • Cool සෝඩා බෝතල් 1/2 (කූල් වතුර උනත් OK)
    • දෙහි යුශ ස්වල්පයක් (දෙහි වෙනුවට ලෙමන් පොත්තක් වගේ තියනවනම් නියමයි)
    වයින් කියුවාම කස්ටිය හිතන්න එපා සුපිරි වයින් ගැන අපිට කොහෙද රෙඩ් වයින්. (හැබැයි හදාගත්තම හිතෙයි රෙඩ් වයින් මොනවද කියල)
    LOCAL වයින් තමයි මේකට නියමෙට සෙට්. හරියටම කියුවොත් තැඹිලි වයින් (ජා ඇල, මීගමුව වගෙ ඕන තරම් තියනවා)

    හරි දැන් මෙච්චරයි කරන්න තියෙන්නෙ

    වයින් 2/3 + බ්‍රැන්ඩි 1/2 මිශ්‍ර කරගන්න

    - මේකට සෝඩා බෝතල් 1/2 කූල් වතුර හරි එකතු කරගන්න ඕන. දැන් දෙහි බින්දු කීපයක් එකතු කරගන්න.
    - වයින් බ්‍රැන්ඩි මිශ්‍රනය කලින් Mix කරල තියාගන්න පුලුවන්. ඒ උනාට වතුරයි දෙහි යුශයි එකතු කරගන්න ඕන Serve කරන්න ටිකකට කලින් .

    **තව දෙයක්, දෙහි ගොඩක් දැම්මොත් සැර අඩුවෙනවා.:no:

    බ්‍රැන්ඩි දැම්ම කියලා හොයන්නවත් බෑ මචන්ලා. සුපිරියට ම බොන්න පුලුවන්.

    beer.jpg


    2,3 ක් වගේ දාගත්තම යම් මට්ටමකට එන්න පුලුවන් (වයින් බොන්නෙ වදින්න නෙවෙයි නෙ) බයිට් ඕනෙම නෑ. ඕනෙ නම්. Green apple, greps නියමයි

    මේක මගේම අත්හදා බැලීමක්.

    වැදගත් නම් රෙපක් එහෙම කමක් නෑ ...ඉතින්

     
    • Like
    Reactions: gayendra9*9

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔය කොක්ටේල් එකක් හදාගෙන අපේ ගෙවල් පැත්තේ වරෙන්

    බීල කොලිටිය ගැන එළකිරියේ රිවිව් එකක් දාන්නම්
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය කොක්ටේල් එකක් හදාගෙන අපේ ගෙවල් පැත්තේ වරෙන්
    බීල කොලිටිය ගැන එළකිරියේ රිවිව් එකක් දාන්නම්

    welawaka set wemu...