සුපිරි_තාත්තා

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    HATS+OFF.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "ඔහු ඇයගේ මුලු ඔලවටම පෑයූ එකම හිරු යි..
    ඕහු ගේ මුලු ශක්තියම ඇයගේම එකම ශක්තිය යි...
    දරු සෙනෙහස මහ මෙරකට ත් වඩා උස වග ඔහුගේ හදවත ලොවටම පවසයි..
    ඉතින් මේ ඇයගේ සැබෑම මුර දේවතාවා,දෙවියා ය..සේම පියෙකි..
    ඔහුට මගේ උත්තමාචාරය..
    මෙවැනි පියවරු ලොවේ නැත්තා යැයි කිසිවකුට පැවසිය නොහැක..
    මන්ද මගේ පියා මට දෙවියකි.."


    එල මචන් ඔන්න මගෙන් REP 2+