සුපිරි_දන්සැලක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සුපිරි_දන්සැලක්

    ව්‍යාංජන 10ක් එක්ක බත්,අතුරුපසට පලතුරු 10ක් එක්ක අයිස්ක්‍රීම් දුන්නු සුපිරි දන්සල


    මේ සුවිශේශී දන්සලේ ව්‍යාංජන 10ක් එක්ක බත්, අතුරුපසට පලතුරු 10ක් එක්ක අයිස්ක්‍රීම් ඊට අමතරව බුලත් විට හපන අයට බුලත් විටත් දුන්නු බවයි ආරන්චි.
    (ඡායාරූ ස්තුතිය අසින්ත චන්දු බ්‍රෝට)




    FB_IMG_15301734764761633-343x614.jpg

    FB_IMG_15301741224408130-345x614.jpg

    FB_IMG_15301741128900464-1-345x459.jpg

    FB_IMG_15301734438904436-360x480.jpg

    FB_IMG_15301734362419741-360x270.jpg
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Nathi bari minissunta dunna nam, thawa pin ganna thibuna...

    එහෙම අයට එන්ඩ එපා කියලා නෑනේ...අනික ඉතින් මමනම් හිතන්නෙ චේතනාව තමයි වැදගත්..කාට දුන්නත් පින එකයි...නැති බැරි අයත් කන්ඩ ඇති ඉතින් :)
     
    • Like
    Reactions: wbc

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    attachment.php


    කෙසෙල් කැන් පිටින් ඉදිලා ඕයි..කාපල්ලකෝ කායිබයිට්:lol:
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    oya wagema ekak issara hama poson ekatama alawwe tibba. eke podi unta wenama kamath tibba. podi unta kiri ehema