westworld මුලින් චොන්ෆුසින්ග් දිගට බලද්දී තම නැගල යන්නේ බන්, උබල දැන් ඔහොම කිව්වට කවදාහරි බලන්නම වෙනවා එක එතරන්ම් හිට් වෙනවා![]()

ආයෙත් අහලා.
කාලෙකින් බලපු මතක පට්ට series එකක්.
මුල් ටික කොහොමත් කතාවේ යන පැත්ත පෙන්නන්නේ නැහැ. එකයි ටිකක් boring වෙන්නේ.
5 න විතර පස්සේ තමා නැගලා යන්නේ.
අර බඩු දෙක ඊට හපන් 
ඔව් බන් එකේ ඉන්නේ මාරම interesting characters ටිකක්, කතාවනම් කොහොම ඉස්සරහට යයිද කියල no idea, දොලාරිස්ගේ මුණ බල බල හිටියත් ඇති වගේ මටනම්අර බඩු දෙක ඊට හපන්
![]()

ford ගේ චරිතේ නම් මරු.කතාව ලියපු එකා නම් නියමෙට ලියලා තියනවා. උගේ චරිතේ කරන පොරත් පට්ට විදිහට කරනවා.
අනික music පට්ට. youtube එකේ remake හෙන ගොඩක් තියනවා. GOT එකේ වගේ.
දොලොරිස් නම් සීදේවි කෙලි.
මැඩම් බඩුව නම් මේකප් දාල ඉන්නකොට විතරයි හොඳ.![]()


මඩම් බඩුවගේ අමුතු ගතියක් තියෙන්නේ බන්, මාර exotic
ඒ එතකොට ඩොලරිස් ගේ තම තියෙන්නේ අර old රෝබෝලගේ වගේ wired බොඩි එකක්ද ,![]()
William චරිතෙත් නැගලා යනවා නේ?ඔව් නේද? එකිවනේ පළවෙනියට හදන්නේ Arnold ගොයියා?
උන් බොඩිය අලුත් කරන්නේ නැහැ කතාවේ හැටියට නම් නේ? අවුලක් නම් කෙලින්ම ford ගේ කටු ගෙට යවන්නේ.
කතාවේ මුල්ම උන් දෙන්න තමා Dolores, Teddy. මැඩම් ගෑනිත් මුල්ම සෙට් එකේ එකියක්. උන් ටිකට විතරයි මම හිතන්නේ මතක් වෙන සීන් එහෙම තියෙන්නේ. අයි අර ඔලුව චප්ප වෙලා මැරෙන එකාගේ එහෙම පරණ devices නේ (sat receiver එක) තියෙන්නේ. (කතාවේ හරියට shape කරන්න කිවුවා උනත්)William චරිතෙත් නැගලා යනවා නේ?

William ta wedi tibbaa neda ban ara kelen ena un![]()
