සුපිරි_TV_series _එකක්_බලමු

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    westworld මුලින් චොන්ෆුසින්ග් දිගට බලද්දී තම නැගල යන්නේ බන්, උබල දැන් ඔහොම කිව්වට කවදාහරි බලන්නම වෙනවා එක එතරන්ම් හිට් වෙනවා :P

    ආයෙත් අහලා. :D
    කාලෙකින් බලපු මතක පට්ට series එකක්.
    මුල් ටික කොහොමත් කතාවේ යන පැත්ත පෙන්නන්නේ නැහැ. එකයි ටිකක් boring වෙන්නේ.
    5 න විතර පස්සේ තමා නැගලා යන්නේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආයෙත් අහලා. :D
    කාලෙකින් බලපු මතක පට්ට series එකක්.
    මුල් ටික කොහොමත් කතාවේ යන පැත්ත පෙන්නන්නේ නැහැ. එකයි ටිකක් boring වෙන්නේ.
    5 න විතර පස්සේ තමා නැගලා යන්නේ.

    ඔව් බන් එකේ ඉන්නේ මාරම interesting characters ටිකක්, කතාවනම් කොහොම ඉස්සරහට යයිද කියල no idea, දොලාරිස්ගේ මුණ බල බල හිටියත් ඇති වගේ මටනම් :rofl: අර බඩු දෙක ඊට හපන් :P
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් බන් එකේ ඉන්නේ මාරම interesting characters ටිකක්, කතාවනම් කොහොම ඉස්සරහට යයිද කියල no idea, දොලාරිස්ගේ මුණ බල බල හිටියත් ඇති වගේ මටනම් :rofl: අර බඩු දෙක ඊට හපන් :P

    ford ගේ චරිතේ නම් මරු.කතාව ලියපු එකා නම් නියමෙට ලියලා තියනවා. උගේ චරිතේ කරන පොරත් පට්ට විදිහට කරනවා.
    අනික music පට්ට. youtube එකේ remake හෙන ගොඩක් තියනවා. GOT එකේ වගේ.
    දොලොරිස් නම් සීදේවි කෙලි.
    මැඩම් බඩුව නම් මේකප් දාල ඉන්නකොට විතරයි හොඳ.:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ford ගේ චරිතේ නම් මරු.කතාව ලියපු එකා නම් නියමෙට ලියලා තියනවා. උගේ චරිතේ කරන පොරත් පට්ට විදිහට කරනවා.
    අනික music පට්ට. youtube එකේ remake හෙන ගොඩක් තියනවා. GOT එකේ වගේ.
    දොලොරිස් නම් සීදේවි කෙලි.
    මැඩම් බඩුව නම් මේකප් දාල ඉන්නකොට විතරයි හොඳ.:D

    මඩම් බඩුවගේ අමුතු ගතියක් තියෙන්නේ බන්, මාර exotic :P

    ඒ එතකොට ඩොලරිස් ගේ තම තියෙන්නේ අර old රෝබෝලගේ වගේ wired බොඩි එකක්ද , :baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මඩම් බඩුවගේ අමුතු ගතියක් තියෙන්නේ බන්, මාර exotic :P

    ඒ එතකොට ඩොලරිස් ගේ තම තියෙන්නේ අර old රෝබෝලගේ වගේ wired බොඩි එකක්ද , :baffled:

    ඔව් නේද? එකිවනේ පළවෙනියට හදන්නේ Arnold ගොයියා?
    උන් බොඩිය අලුත් කරන්නේ නැහැ කතාවේ හැටියට නම් නේ? අවුලක් නම් කෙලින්ම ford ගේ කටු ගෙට යවන්නේ.
    කතාවේ මුල්ම උන් දෙන්න තමා Dolores, Teddy. මැඩම් ගෑනිත් මුල්ම සෙට් එකේ එකියක්. උන් ටිකට විතරයි මම හිතන්නේ මතක් වෙන සීන් එහෙම තියෙන්නේ. අයි අර ඔලුව චප්ප වෙලා මැරෙන එකාගේ එහෙම පරණ devices නේ (sat receiver එක) තියෙන්නේ. (කතාවේ හරියට shape කරන්න කිවුවා උනත්) ;) William චරිතෙත් නැගලා යනවා නේ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් නේද? එකිවනේ පළවෙනියට හදන්නේ Arnold ගොයියා?
    උන් බොඩිය අලුත් කරන්නේ නැහැ කතාවේ හැටියට නම් නේ? අවුලක් නම් කෙලින්ම ford ගේ කටු ගෙට යවන්නේ.
    කතාවේ මුල්ම උන් දෙන්න තමා Dolores, Teddy. මැඩම් ගෑනිත් මුල්ම සෙට් එකේ එකියක්. උන් ටිකට විතරයි මම හිතන්නේ මතක් වෙන සීන් එහෙම තියෙන්නේ. අයි අර ඔලුව චප්ප වෙලා මැරෙන එකාගේ එහෙම පරණ devices නේ (sat receiver එක) තියෙන්නේ. (කතාවේ හරියට shape කරන්න කිවුවා උනත්) ;) William චරිතෙත් නැගලා යනවා නේ?

    William ta wedi tibbaa neda ban ara kelen ena un :nerd:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    William ta wedi tibbaa neda ban ara kelen ena un :nerd:

    ඔව් මැරෙන්න නෙමෙයි. ඌටත් ඒ විදිහට තමා අන්තිමට play කරන්න ඕනේ වෙලා තිබ්බේ. සමහර විට ford ඒ විදිහට තමා හදන්න ඇත්තේ අරුන්ව. මොකද doloras විතරයි නේ නැගිටපු එකියකට ඉන්නේ. ආ මඩම්ටත් අන්තිමට පොඩි එකා මතක් වෙන නිසා මම හිතන්නේ doloras ගේ තත්වෙට එනවා. අනික් ඔක්කොම program කරපු උන්. දැන් නම් සැහෙන්න spoil වෙලා ඇති නේ බලපු නැති උන්ට? :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    අඩෝ පලවෙනි එක බැලුව තේරුන් නෑනෙ...පැහැදිලි කරපන්කො :confused: