සුබම සුබ නත්තලක් වේවා හැමෝටම

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුබම සුබ නත්තලක් වේවා හැමෝටම

    සුබම සුබ නත්තලක් වේවා හැමෝටම



    උදේ පාන්දරම ඉතාමත් හැගුම්බර අපේ සහෝදරයාගේ ත්‍රෙඩ් එකකින් තමා වැඩ පටන් ගත්තේ

    DJU9
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    http://www.elakiri.com/forum/showthread.php?t=1592612



    ඉතින් යාලුවනේ මේ අවුරුද්දෙත් නත්තල එකනකන්ම දැනුනේ නැ


    ප්‍රර්ථනා කරනවා හැමෝටම ජේසුස් වහන්සේගේ උත්පත්තියත් සමගම එලබුනු මේ නත්තල ඉතාම සතුටින් ගත කරන්න ලැබේවා කියලා


    හැම පාරම වෙන ෆොටෝස් දාන නිසා හිතුනා මේ පාර මගේම ඒවා ටිකක් දාන්න


    20140705_023630.jpg




    මේ අපේ පල්ලිය ඊයේ රැ සරසලා තිබ්බ විදිය


    මෙන්න අපේ ගෙදර


    WP_20131224_001.jpg
    WP_20131224_002.jpg
    WP_20131224_003.jpg
    WP_20131224_004.jpg
    WP_20131224_006.jpg
    WP_20131224_007.jpg
    WP_20131224_008.jpg
    WP_20131224_012.jpg
    WP_20131224_013.jpg


    WP_20131225_045.jpg


    WP_20131225_043.jpg


    WP_20131225_044.jpg




    ඉතාමත් ආදරෙන් මේ දවස ගෙවන්න ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා හැමෝටම


    ජේසු පිහිටයි!

     
    Last edited:
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔයාටත් එසේම වේවා අයියේ
    ජේසු පිහිටයි

    ඔක්කොම හරි අර ප්ලාස්ටික් නත්තල් ගහට තමයි ආස නැත්තේ​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔබටත් සුබම සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා මචන්...
    ජේසු පිහිටයි!
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔයාටත් එසේම වේවා අයියේ
    ජේසු පිහිටයි

    ඔක්කොම හරි අර ප්ලාස්ටික් නත්තල් ගහට තමයි ආස නැත්තේ​


    නත්තල් ගහක් හැදුවා බන්, එක හදාගන්න බැහැ අව්වත් එක්ක හරියට. එකයි මේක හැදුවේ :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නත්තල් ගහක් හැදුවා බන්, එක හදාගන්න බැහැ අව්වත් එක්ක හරියට. එකයි මේක හැදුවේ :yes:
    appatasiri ehemada
    mamanam asa na ban aiye plastic ewata
    e nisa hama parama kaden gannawa athu kaali tikak
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම දළුගම මිසමේ බන්, දළුගම යුත් එකේ තමා වැඩ වාසය කරන්නේ, දළුගම පල්ලි යන්නේ :yes:
    ඒකත් එහෙමද...
    මම දළුගම පල්ලියට ගිහින් නෑ බං...
    ගල්කිස්ස පල්ලියත් ඔය වගේමයි. ඒකයි ඇහුවෙ.
    ඒත් පස්සෙ දැක්කේ ගල්කිස්සේ පල්ලියෙ අල්තාරෙ වම් පැත්තෙ පේන තැන දොරක් තියෙනව... :D