සුබම සුබ නත්තලක් වේවා හැමෝටම
සුබම සුබ නත්තලක් වේවා හැමෝටම
උදේ පාන්දරම ඉතාමත් හැගුම්බර අපේ සහෝදරයාගේ ත්‍රෙඩ් එකකින් තමා වැඩ පටන් ගත්තේ
DJU9
Senior Member
http://www.elakiri.com/forum/showthread.php?t=1592612

ඉතින් යාලුවනේ මේ අවුරුද්දෙත් නත්තල එකනකන්ම දැනුනේ නැ
ප්‍රර්ථනා කරනවා හැමෝටම ජේසුස් වහන්සේගේ උත්පත්තියත් සමගම එලබුනු මේ නත්තල ඉතාම සතුටින් ගත කරන්න ලැබේවා කියලා
හැම පාරම වෙන ෆොටෝස් දාන නිසා හිතුනා මේ පාර මගේම ඒවා ටිකක් දාන්න
මේ අපේ පල්ලිය ඊයේ රැ සරසලා තිබ්බ විදිය
මෙන්න අපේ ගෙදර
ඉතාමත් ආදරෙන් මේ දවස ගෙවන්න ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා හැමෝටම
ජේසු පිහිටයි!

Last edited: