සුබයි සුබයි බයියනේ සුබම සුබයි

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    :love::love:






    c8028LL.jpg




    අද හෙටම බෝනස් වැටෙයි වගේ රික්රුට් @nicjosh83 :-D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Oka hambune naththan mokeda wenne kiyela kiyanna balanna kattiya?
    චීනෙ ඔය ණය දුන්නෙ නැත්නම් ලංකාව බංකොලොත් වෙලා චීනෙන් ගත්ත ණය ඔක්කොම බොල් ණය වෙන්න ඉඩතිබුන කියල මට හිතන්නෙ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    චීනෙ ඔය ණය දුන්නෙ නැත්නම් ලංකාව බංකොලොත් වෙලා චීනෙන් ගත්ත ණය ඔක්කොම බොල් ණය වෙන්න ඉඩතිබුන කියල මට හිතන්නෙ
    case closed. 🤷‍♂️
     
    • Like
    Reactions: topkollek

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අලුත් අවුරුදු කෑම වේල.

    සතොසෙන් ගත්ත බන්ධුලගෙ රු 1000 බඩු මල්ල. සුපිරි ඈ...දීපු චන්දෙට වටිනවා..

    හාල් කිලෝ එක සති තුනකට ප්ලෑන්කලා..
    ගෙදර හන දෙනෙක් ඉන්නවා...ඉතින් මෙහෙමයි කෑම වේලක් හඩ්ගාගන්නෙ අවුරුද්දට

    එක්කෙනෙකුට වේලකට,,,

    යෝගට් කෝප්පෙකට බත් ඇට 23යි
    පරිප්පු ඇට 12යි
    හාල් මැස්සෙක්ගෙන් 1/5ක කොටසයි
    එක්කෙනාට බත්කාල බොන්න තේකුඩු කන්හැදි බාගයයි
    සීනි ඇට 5යි

    අදින්න බලන්න මේ බඩු මල්ලෙන් හදපු කෑම පිගානක්

    කාල බීල හයදෙනා මාරුවෙන් මාරුවට එක මාස්ක් එක දාගෙන එලියටයනවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා..